IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සොහේල් තන්වීර්ට කොරෝනා

(ශානුක අරවින්ද)


ලන්කන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිරසයි ආසාදන වී ඇතැයි වාර්තා වේ.  ඔහුට වයිරසය ආසාදනය වී ඇත බවට තහවුරු වී ඇත්තේ‍ දිවයිනට පැමිණිමෙන් අනතුරුව මුහුණදුන් පී.සී.ආර්. පරීක්ෂණයේදීය.

ලයාම් ප්ලන්කට් සහ වහබ් රියාස් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව සොහේල් තන්වීර් මහනුවර ටස්කර්ස් පිලටත් උස්මන් ෂින්වාරි  යාපනය ස්ටැලියන්ස් පිලටත් එක්වූහ. මේ දෙදෙනාම  එකම බසයේ පැමිණි අතර දෙදෙනාම මුව ආවරණ පැළඳ සිට නැත.

“මේ සංචාරයේදී වැඩියෙන්ම නිදාගන්න පුළුවන් කාටද... ෂින්වාරි නම් බස්එකේදීම පටන් ගත්තා“ යයි සොහේල් තන්වීර් ට්විටර් පණිවුඩයක් සිය නිල ට්විටර් ගිණුමට එක්කර තිබිණ.

කොළඹ කිංග්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි කැනේඩියානු ක්‍රීඩක රවින්ද්‍රපාල් සිංටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය. ඔහු සමග එකම ගුවන් යානයේ පැමිණි කොදෙව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් මේ වන විට නිරෝධායනයට යවා තිබේ.



අදහස් (2)

සොහේල් තන්වීර්ට කොරෝනා

Anton Austria Friday, 20 November 2020 11:11 AM

ගොන් කවුද...? අපේ රටේ ඉන්න අය නම් හරක්... මේ අයව අරන් සෙල්ලම් කරන්නේ...

:       0       0

මරතේනිස් අයියා Sunday, 22 November 2020 01:06 AM

අපි පත්කරපු ආණ්ඩුවෙ ඉන්න අය මේ වගේ ගොන් වැඩ කරනකොට අපේ තමයි රෙද්ද කඩා වැටෙන්නේ... ඇත්තටම මේ වගේ පාලකයින් රැළක්ද අපි පත්කළේ...? ඊළඟ ගොන්කම තමයි නිසි සැලසුමක් නැතුව තදියමේ පාසල් ආරම්භ කිරීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1913 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1486 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 853 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6405 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2408 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 912 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 613 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1763 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site