(ගයාන් සූරියආරච්චි)
කැලණිය ගෝනවල ප්‍රදේශයේ මාර්ගයේ දමා ගිය සුඛෝපභෝගී ජීප් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රැම්බෝ පිහියක්, කඩු කිහිපයක් ඇතුළු ආයුධ සමග සමාජ ක්‍රියාකාරිකයෙක් අද (20) කැලණිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
ගිනි අවි සහ ආයුධ තොගය මෙසේ සන්තකයේ තබාගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සඳහා ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි කැලණිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිෂාන්ත මහතාගේ මෙහෙයවීම, බස්නාහිර පළාත් උතුර අපරාධ දිසාව බාර පොලිස් අධිකාරී වී.පී.ජේ. පුෂ්ප කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ කැලණිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවප්‍රිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
-------------------------------------------------------------
(ගයාන් සූරියආරච්චි)
සැකසහිත සුඛෝපභෝගී ජීප් රථයක් කැලණිය ගෝනවල පාර ප්‍රදේශයේ කිසියම් පුද්ගලයකු දමා ගොස් තිබියදී අද(20)වැනි දා සොයාගත් බව කැලණිය පොලිසිය පවසයි.
එම ජීප් රථයේ දොරෙහි ගිනි අවියක් සගවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත. ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු ස්ථානයට පැමිණ ස්ථාන පරීක්ෂණය ද සිදු කළහ.
කැලණිය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවප්‍රිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්‍ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන් රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා අද (20) ව
මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට ප
මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සැකසහිත ජීප් රථයක් ගෝනවලදී සොයා ගැනේ
උකුස්සා Sunday, 20 October 2024 12:37 PM
කපුටාගේ මල්වාන නිවස මතක් වුණා.
රම්‍යකුමරි Sunday, 20 October 2024 02:00 PM
වාහන දහස් ගණනක් අතුරුදන් වෙලා කියලා කිව්වනේ... ඉතින් එම වාහන වල අංක හා වාහන වර්ගය පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරන්න තොරතුරු ලබාදෙන අයට සාමාන්‍ය දීමනාවක් දෙන්න තොරතුරු ලැබේවි. බොරු තොරතුරු සඳහා දඩයක් නියම කරන්න...