IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සැමියාගේ පිහි පහරින් බිරිය මරුට

 (චමින්ද වැවවත්ත)

කෑගල්ල  මහාධිකරණය  ඉදිපිටදී   සැමියාගේ  පිහි පහරට ලක් වූ බව කියන  බිරිද  (30) මිය ගොස් ඇතැයි  පොලීසිය කියයි.
 
කෑගල්ල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට බිරිද   පැමිණෙමින්  සිටියදී අධිකරණය ආසන්නයේදී මෙය සිදුව තිබේ.
 
එම පිහි පහරින් බිරිද එම ස්ථානයේදී  මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ ශාමලී ප්‍රියංගිකා නමැති  දෙදරු මවකි. සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සැකකාර සැමියා( 40) යුද හමුදා සෙබළෙකු  බවද පොලීසිය සඳහන් කරයි.



අදහස් (2)

සැමියාගේ පිහි පහරින් බිරිය මරුට

rocky Tuesday, 17 December 2019 09:11 AM

රණ විරුවෙක්නේ. බය වෙන්න දෙයක් නැහැ. මිනිහට වන්දියකුත් හම්බු වේවි!

:       0       0

rasika Tuesday, 17 December 2019 12:00 PM

හා හා ඔය "රණ විරුවෙක්" !!! ද එහෙමත් නැතිනම් කොහෙවත් දඩාවතේ යන මොලේ අමාරුකරයෙක්ද...? කොහොමත් සත්‍ය නම් රණවිරුවන් ඉන්නේ සොහොන් බිම්වල පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ
2022 දෙසැම්බර් මස 20 4725 2

තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


එංගලන්තයට ලකුණු 20 ක ජයක්
2022 නොවැම්බර් මස 01 1000 0

නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.


උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි
2020 ජනවාරි මස 22 255 0

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22) විවෘත කර තිබේ.


ගව රංචුවක ගැටුණු යතුරුපැදිකරු මරුට
2020 ජනවාරි මස 05 337 0

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.


සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
2019 දෙසැම්බර් මස 17 3850 2

කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


‘‘ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙරට වඩා අර්බුදයක් හටගෙන‘‘
2019 නොවැම්බර් මස 10 371 0

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පෙරට වඩා අර්බුදයක් යළි හටගෙන ඇතැයි අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site