IMG-LOGO

2025 මාර්තු මස 09 වන ඉරිදා


සිඟිත්තිය අනාරක්ෂිත වැසිකිළි වළට බිලි

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව  ප්‍රදේශයේ සාදාගෙන යමින් පවතින අනාරක්ෂිත වැසිකිලි වළකට වැටුණ අවුරුද්දයි මාස තුනක බිළිදියක  මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ වැසිකිලි වලකට වැටී මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව වාකරේ පදිංචි තේනාහංදිගේ විනුකි හංසිමා නැමති නැමති අවුරුද්දයි මාස තුනක දැරියකි.

ඊයෙ(06) සවස මරණයට පත් දැරියගේ පියා නිවසේ සිට නැති අතර මව අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී දැරිය සමග ඇයගේ වැඩිමහල් සහෝදරියත් සහෝදරයත් එකට සෙල්ලම් කර සිට ඇත.

මව විනාඩි 10ට පමණ නැවත නිවස තුළට පැමිණීමේදී තම දියණිය අනෙකුත් දරුවන් සමග නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී වාසිකිලි වැලට වැටී එහි පිරී තිබූ වතුරේ උඩ යට යමින් සිටියදී ඇය විසන්ම දරුවා ගොඩට ගෙන කඩිනමින් අසල් වාසීන්ගේ උදව් ඇතිව ආනවිලුන්දාව ග්‍රාමීය රෝහලට ඇත්ලත් කළ බවත් මව සිය කට උතරයේදී ප්‍රකාශ කර ඇත.

දැරිය රෝහල්ගත කරන විටත් මරණයට පත්ව සිටිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.



අදහස් (1)

සිඟිත්තිය අනාරක්ෂිත වැසිකිළි වළට බිලි

Bunny Preena Friday, 07 March 2025 02:50 PM

මොවුන් වැනි අය මොකට අම්මලා, තාත්තලා වුණාද දන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

එස්.අයි තාත්තා පුනරුත්ථාපන පුතාට කුඩු ගෙන යයි
2025 මාර්තු මස 09 455 0

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින පුතාට ලබා දීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගියේ යැයි කියන උප පොල


නිවාඩු ගත් සබරගමු සරසවි ඇදුරෝ කෝටි 9ක් ගිලලා
2025 මාර්තු මස 09 223 0

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් දහතුන් දෙනකුගෙන් අය කර ගත යුතු රුපියල් නවකෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මෙතෙ


ඔබ කැමති නම් පුංචි ඡන්දෙට මමත් එනවා-චමල්
2025 මාර්තු මස 09 2273 13

කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.


දියවන්නා කුස්සිය ලෙඩවෙලා
2025 මාර්තු මස 09 1001 6

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි වටිනා උපකරණ රැසක් අබලන්වීමෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ.


දුම්රිය මාරු කළැයි මගීහු විරෝධයේ
2025 මාර්තු මස 09 1546 2

මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී දුම්රියක් යෙදවීමෙන් නියමිත ව


‘‘පොයින්ට්ස්මන්ට‘‘ නින්ද ගිහින් දුම්රිය දෙකක් ගැටෙන්න ගිහින්
2025 මාර්තු මස 09 1278 2

මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන පොයින්ට්ස්මන් (සංඥා හසුරුවන්නන්) දෙදෙනාට කැබින් කාමරයේ නින්ද යාමත් සමග සිදුවන්නට ගිය මහා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 176 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 538 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site