(උපාලි ආනන්ද)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුවකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදු කළැයි කියන විදුහල්පතිවරයා, මේ මස 11 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර මහතා නියෝග කළේය.
පහර කෑමට ලක්වූ බව කියන සිසුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවත්වා ඇති වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මැදිරිගිරිය පොලිසියට නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද තව දුරටත් නියෝග කෙරිණ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ, පොළොන්නරුව කවුඩුළුවැවෙ ටී.ජී රෝහිත කමල් ධර්මසේන නැමැති නැමැත්තෙකි.
මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයකට සියයට 3 ක වට්ටම දීමට පොරොන්දු
මෙරට විදුලි බල පද්ධතියේ දුර්වලතාවය තේරුම් ගැනීමට හැකියාව ලැබුණේ පානදුරේ වඳුරාට පින් සිද්ධ වෙන්න යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජි
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට අද(03 ) මනම්පිටිය මහවැලි පාලම ආසන්නයේදි වන අලියෙකු ගැටීමෙන් අලියා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව මනම්පිටිය
සිය කුඹුරේ පැල් රකිමින් සිටි 51 හැවිරිදි ගොවියෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි තන්තිරිමලය පොලිසිය කියයි.
පාසල් ළමයින් ප්‍රවාහනය කළ වැන් රියක් එරත්න ලස්සකන්ද වංගුව ප්‍රදේශයේදි අද (03) අනතුරකට ලක්වීමෙන් දොළොස් දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවත් කුරුවිට පොලිසිය ප
පැමිණිල්ලක් විභාග කිරීමට තිස්සමහාරාම ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි 16 හැවිරිදී දැරියකට කාමරයක් තුළද ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලි
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
සිසුවාට පහරදුන් විදුහල්පති රිමාන්ඩ්
Nihal Sunday, 02 March 2025 09:10 PM
බොහෝම හොඳ තීරණයක්... සමහර ගුරුවරුන් ගෙවල්වල තියෙන අඩ දබර මානසික පීඩන දරුවන්ට හරි වද දීලා පිරිමහ ගන්නවා. අපේ පුතා පාසලින් අස්කර ගත්තේ එම ගුරුවරිය තුන වසරේ දරුවන්ට සත්තුන්ගේ නම් වලින් කතා කරන්නේ..!
ගුණරත්න Monday, 03 March 2025 08:22 AM
පොඩි මරැටියෝ බණ කියල හදන්න බැහැ, උන්ට දඬුවම් දෙන්න ඕන, කටගහගෙන ආව එකකට කනට දෙකක් දෙන්න ඕන කිව්වම දිස්ලයික් දාලා තිබ්බේ මේකෙම ඉන්න මෝඩ හැත්ත. දැන් ඉන්න පොඩි උන් දෙයක් කියල තේරුම් ගන්න උන් නෙවෙයි. බණ කියල හිතුවක්කාර පොඩි එකෙක්හට දේවල් තේරම් කරන්න පුළුවන් කියල හිතනවා නම් ඒකා හරකෙක්.