IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


සිසුවියන්ට නිගරු සිප් සතර කියා දුන් ගුරෙක් සොයා විමර්ශන

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 

සංගීත විශාරද උපාධිය හැදෑරීම සඳහා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේ සංගීත පංතියකට සහභාගී වූ බාල වයස්කාර සිසුවියන්ට එහි ගුරුවරයා විසින් ලිංගික අවයව පෙන්වමින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

පොල්ගස්ඕවිට  සියඹලගොඩ ප්‍රදේශයේ 02 කණුව අසළ වසර 04 පමණ සිට පවත්වාගෙන යන සංගීත පංතියක් සඳහා 16 හැවිරිදි පාසැල් දැරිවියක් සංගීත විශාරද උපාධිය සඳහා ඇතුළත් කර තිබේ.

මීට පෙර එම ස්ථානයේ කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වුවද මාස කිහිපයක සිට තනි තනි වශයෙන් පන්ති පැවැත්වීමට එහි ගුරුවරයා තීරණය කර තිබුණි. ඒ අනුව සිසුවියන් තමන්ට නියමිත වේලාවේදී පන්තිය සදහා සහභාගී වන අතර මෙම සිසුවිය ද නියමිත දිනයේදී නියමිත වේලාවට පංතිය සඳහා සහභාගි වී තිබේ.

මෙම සිදුවීම දියණිය විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවද පොලිසිය කියයි. 



අදහස් (1)

සිසුවියන්ට නිගරු සිප් සතර කියා දුන් ගුරෙක් සොයා විමර්ශන

කමල් Wednesday, 13 November 2024 05:03 PM

ස.රි.ග.ම.ප.ද.නි.ස...

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 760 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මහ ඡන්දෙ ආරක්ෂාවට පොලිසියෙන් අලුත් වැඩක්
2024 නොවැම්බර් මස 14 5 0

මෙවර මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වීමට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දිවා රෑ ක්‍රියාත්මක ඩ්‍රෝන කැමරා සහ සී.සී.ටී.වී කැමරා සම්බන්ධ කර ග


මානපය ඡායාරූප ගන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 14 1 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අද(14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී අ


ආදර්ශ ඡන්ද පත්‍රිකා සමඟ අයෙක් අල්ලයි
2024 නොවැම්බර් මස 14 45 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය හා මනාපය සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කර සිටි අයෙකු අද (1


බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට
2024 නොවැම්බර් මස 14 327 0

එතනෝල් නිෂ්පාදනය සදහා ඉතා විශාල ලෙස බඩඉරිගු තොග යොදා ගන්නා බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 213 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 543 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1652 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site