(රොෂන් තුෂාර)
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද නියම කළේය.
ගුවන් සේවිකාවට රහස් ප්‍රදේශය පෙන්වීමට තැත් කිරමින් හා හිංසන සිදුකිරීම යන චෝදනාවන්ට මුල් අවස්ථාවේම වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩය නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එය නොගෙවන්නේ නම් මාස හතරක සිර දඬුවම් හිමි විය යුතුබවටද නියෝග කළේය.
සැකකරු අද අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගන්නා බවත්, බීමත්ව අව සිහියෙන් සිදු වූ වරදවල් වලට තමන් පශ්චාත්තාප වන බවටත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම දඩ හා දඬුවම් නියම කළේය.
ස්වීඩන් ජාතිකයා ශ්‍රී ලංකාවේ උපන් අයෙකු බවද ඔහුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින්න් පැවසීය. සිද්ධියෙන් අගතියට පත් ගුවන් සේවිකාව විත්තිකරුගෙන් වන්දියක් අපේක්‍ෂා නොකරනබව ගුවන් තොටුපළ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
බද්රානි Thursday, 24 April 2025 03:34 PM
මම නම් හිතුවා කවදාවත් ඔර්ජිනල් සුවිඩ්න් ජාතිකයෙක් නම් කවදාවත් ඔය වගේ නොහොබිනා නොසන්ඩාල වැඩක් නොකරන බව.. පස්සෙනේ දැක්කේ, මේක කරලා තියෙන්නේ ලංකාවේ ජාන තියන ලෝකල් සුවිඩ්න් කාරයෙක්නේ කියලා... ලෝකේ කොයි රටේ පුරවැසිභාවය ගත්තත්, ජන්ම ගතිය ඇරිලා නැහැ...