(ගයාන් සූරිය ආරච්චි)
බිරියගේ නිවසට බීමතින් පැමිණ බැණ වැදුනයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිරියගේ සහෝදරයා සහ සහෝදරිය විසින් පොලු වලින් පහරදී මස්සිනා ඝාතනය කර ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි .
මෙසේ ඝාතනය කර ඇත්තේ උත්තුචේන, වඩුමුණ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි එස්. සුභ්‍රමණියම් නැමැති පුද්ගලයෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගේ 29 හැවිරිදි සහෝදරයාා සහ 25 හැවිරිදි සහෝදරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
තලවකැලේ, ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන මළසිරුරක් අද (14) සොයා ගත් බව තලවකැලේ පොලිසිය පවසයි.
මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි
බිරියගේ නිවසට බීමතින් පැමිණ බැණ වැදුනයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිරියගේ සහෝදරයා සහ සහෝදරිය විසින් පොලු වලින් පහරදී මස්සිනා ඝාතනය කර ඇතැයි වාලච්ච
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සූර් වී බැන්නැයි පොලුවලින් පහරදී මස්සිනා මරා දමලා