IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


සෙවනැල්ල අතුරුදන් වූ මොහොත

(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)

පෘථිවිය එහි පාලකයා වන සූරියා වටා ගමන් කිරීමේදී වසරකට දෙවරක් මෙරට වාණිජ අගනගරය වන කොළඹ නගරයට එක එල්ලයේ මුදුන්වෙයි.

ඒ අනුව අද (7) දහවල් 12.12 ට කොළඹ නරගයට සූර්යා මුදුන් විය. එම අවස්ථාවේදී පුද්ගලයෙක්ට සිය සෙවනැල්ල ප්‍රදර්ශනය නොවේ.

එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා කොළඹ මහ නගර සභා භූමියේදී තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාගේ සම්බන්ධීකරණයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (2)

සෙවනැල්ල අතුරුදන් වූ මොහොත

කව්ද බෝයි Monday, 07 April 2025 03:17 PM

ඔය වාගේ වෙලාවක වෙන්න ඇති මහ බැංකුව හොරු කඩලා කෝටි ගණනාවක් අතුරුදන් වුණේ ?

:       1       21

prabash Kularathne Monday, 07 April 2025 05:28 PM

මචන්, කවුද බෝයි නියම කතාව.. හැබැයි අපරාදේ අද ඔය වෙලාවටම අල්ල ගන්න තිබුණු ටිකක් උනන්දු වෙලා බැලුවා නම්. මේ අයත් ඕකෙන් සල්ලි අරගෙනද දන්නේ නෑ උත්සාහ කළේ නැත්තේ... නැතිනම් තවත් එක බොරුවක්ද දන්නේ නෑ අපිව රවට්ටන්න කියපු.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රනිල්ට අල්ලසට එන්න 23 න් පසු දිනයක්
2025 අප්‍රේල් මස 12 218 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන23වැනිදායින් පසු කැඳවීමට එම කොමිසම තීරණය කර ඇත.


ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල නායයාම යලි සක්‍රිය වෙයි
2025 අප්‍රේල් මස 12 167 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම යලි සක්‍රිය වීමට පටන් ගෙන ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) පැවසීය .


බටලන්ද හැදුවේ තෙල් පිරිපහදුව රකින්න
2025 අප්‍රේල් මස 12 557 0

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයව


හාලිඇළ නගරයේ මළසිරුරු දෙකක්
2025 අප්‍රේල් මස 12 578 0

හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි .


අවුරුද්දට ගමේ යන්න ලංගමෙන් ඩබල් ඩෙකර්
2025 අප්‍රේල් මස 12 787 0

එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යන ජනතාව විශාල පිරිසක් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණීම


දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක් ගැටේ
2025 අප්‍රේල් මස 12 446 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් හරහා ත්‍රිරෝද රථයක් ධාවනය කිරීමේදී දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 35 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 188 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 688 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site