(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය කන්දතොඩුවාව ගම්මානයෙ පදිංචිව සිටි එකම පවුලේ සොහොයුරීයන් තිදෙනකු හදිසියෙ සතියක් වැනි කෙටි කාලයකින් මරණයට පත්විමත් සමග දරුවන් හා ඥාතින් මහත් වේදනාවට පත්ව සිටිති.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කන්දතොඩුවාවේ පදිංචි එකම පවුලේ සොහොයුරින් තිදෙනෙකු වන 77 හැවිරිදි වයලට් පිරිස්,70 හැවිරිදි ලුසි පිරිස්,හා 67 හැවිරිදි ඇනි පිරිස් නැමති එකම පවුලේ සොහොයුරියන් තිදෙනෙකි.
මෙම තිදෙනාම විවාහක කාන්තාවන් වන අතර ඔවුන් තම සැමියන් හා දරුවන් සමග වෙන වෙනම කන්දතොඩුවාව ගම්මානයෙ ඔවුන්ගේ නිවෙස් තුල වාසය කර ඇති බව කියයි.
සතියෙ මෙම සොහොයුරියන්ගේ බාල නැගණිය 67 හැවිරිදි ඇනි පිරිස් මහත්මිය හදිසියෙ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් පුත්තලම මූලික රෝහලට ඇතුලත් මියගොස් ඇත.
එසේ හදිසියෙ මරණයට පත්වු ඇනි පිරිස් මාතාව දරුවන් තිදෙනකුගේ මවකි.
ඇනි පිරිස් මවගේ මරණින් දින තුනක් යද්දි ඒ වන විටත් රෝගි තත්වයෙන් පසුවු ලුසි පිරිස් මවද හදිසියෙ මරණයට පත්ව ඇත්තේ නොසිතු මොහොතක බව සැමියා හා දරුවන් පවසති.
ඇයද දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර දරු මුණුපුරන් සිටි .
තම බාල සොහොයුරීන් දෙදෙනා හදිසියෙ මිය යාමේන් මහත් කම්පනයෙන් සිටි වැඩිමහල් සොහොයුරිය වන වයලට් පිරිස් මව තම සොහොයුරින් මෙලෙස තමන් නොසිතු අයුරීන් හැර යාම පිළිබදව දැඩි වේදනාවෙන් පසුවු බව දරුවන් පවසයි.
සොහොයුරියන් තිදෙනාගේ මරණය පිළිබදව දැඩි කළකිරීමේන් පසුවු ඇයද නොසිතු ලෙස එකවරම මෙම දෙවන මරණය වී දින තුනක් යාමට මත්තෙන් හදිසියෙ අසනිපවි ඇත්තේ ඒ වන විටත් ඇය පත්ව සිටි කම්පනයත් සමග ඇතිවු දැඩි වේදනාවෙන් බව කියයි.
ඇයව දරුවන් විසින් කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදි දිනකට පසු මරණයට පත්ව ඇත්තේ මෙම ඥාති පවුල් වල ඥාතින් ඒ වන විටත් තමන් හැර ගිය මව්වරුන් දෙදෙනාගේ වේදනාව යම් තරමින් පහව යාමට මත්තෙනි.
මෙම සොහොයුරීන් තිදෙනා දැඩි ලෙන්ගතු කමින් ජීවත් වු බවත් ඔවුන් අතර පුදුමාකාර සහෝදර බැදිමක් තිබු බවද කියයි.
එසේ දැඩි බැදිමකින් සිටි මොවුන් තිදෙනා නොසිතු ලෙස මෙලෙස මරණයට පත්විමට හේතු වි ඇත්තේ පලමු සොහොයුරියගේ මරණයෙන් ඇතිවු කම්පනය නිසා විය හැකි බව දරුවන් කියා සිටි.
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සොහොයුරියෝ තිදෙනා සතියක් ඇතුළත මෙලොව හැර යති