(යොහාන් භාසුර)
මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්රදානය කළේය.
ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාට නිල වශයෙන් භාරදුන්නේය.
විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් සහ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මහනුවර හෝටලයකට කඩා වැදුණු වඳුරු රැලක් එහි කාමරයක තිබූ රට බිම සහ කටගැස්ම පැකට් පැහැරගෙන ගොස් එහි වහලයට නැග කටගැස්ම කමින් රට බීම පානය කරමින් සිටි අයුරු ක
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සු
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර එහි පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කරදීම සදහා ව්‍යාපාර
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ හා පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සෞදියෙන් රටඉඳි කිලෝ 50,000 ක්
අප්පොච්චිගෙ බලකාය Tuesday, 28 January 2025 09:02 AM
ඔව්වා කන්න එපා. වඳ බෙහෙත් දාලා තියෙන්නේ. රට බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාව නිසා මීළඟ මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දෙන්න.
Bunny Preena Tuesday, 28 January 2025 10:29 AM
ලංකාවේ පල්ලියට බෙදා හැරියට පස්සේ ඒ පරිත්‍යාගයන් නිසි පරිදි බෙදන්නේද කියලා බලන්න කෙනෙක් නෑ. පල්ලියට සීමිත පිරිසක්ම ඒ රට ඉඳි බෙදා ගන්නේ, ඔවුන් ඒ තරමටම අවංකයි. නිහතමානීයි. ප්‍රාදේශීය දුප්පත්, අසරණ වෙසියන්ට ඒවා ලැබෙන්නේ නැහැ. නමුත් පරිත්‍යාග වශයෙන් ලැබුණු ඒ රට ඉඩම පල්ලිය අවට කැදවලා "Not for Sale" ලේබලයක්වත් සමාගමට විකිණීමේදී දැමීමට තිබෙනවා බලන්න පුළුවන්.
fairoos Tuesday, 28 January 2025 11:17 AM
මේවා හැම වසරේම ලැබෙන දේවල් බොහොම ස්තූතියි
Fox Tuesday, 28 January 2025 11:58 AM
දුප්පත් අසරණ වුණත් උන්ට මොකට රටඉඳි දෙනවද Bunny? ඕවා කාලා උන්ගේ තෙල්මන්ද තව මෝරන එකයි වෙන්නෙ.
harsha Tuesday, 28 January 2025 12:23 PM
ලංකාවට ලැබෙන සියලු පරිත්‍යාග බලධාරින් විසින් ගසා කන බව සෞධියේ අය දන්නේ නැද්ද
Surain Tuesday, 28 January 2025 03:09 PM
පැලවත්තේ ගිණුමටත් ටිකක් දාගනිවිද?
සංක්‍රාන්තික භුමි Tuesday, 28 January 2025 05:39 PM
රටඉඳි කාපුවහම පුරුෂ ශක්තිය වැඩිවෙනවා ! අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ! ඕනේනම් අපේ හරිනිගෙන් අහලා බලන්න !