IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සී.අයි.ඩීය ජොන්ස්ටන්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

(ඉන්දිකා  රාමනායක)

අරලියගහ මන්දිරය ඉදිරිපිට දී සහ ගාලුමුවදොර   දී  ඉකුත්  මැයි මස (09) දින සිදු  සිද්ධියට අදාළව  හිටපු අමාත්‍ය  ජොස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පැය 4 ට  ආසන්න  කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක්  සටහන් කරගෙන ඇත.

අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව.  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිට ඇති අතර ,  පස්වරු 1.00  දක්වා ප්‍රකාශය ලබාගෙන ඇත.



අදහස් (9)

සී.අයි.ඩීය ජොන්ස්ටන්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

බද්රානි Friday, 24 June 2022 03:25 PM

ආයේ මොනවද ප්‍රශ්න කර කර ඉන්නේ, බෙල්ලෙන් අල්ලන් ගිහිල්ලා හිරේට දානවා මිසක්. ඔය මිනිහා තමයි මේ රටේ ජනතාව කුපිත කලේ. තාමත් කට නම් වැහිලා නැහැ වගෙයි පේන්නේ. කොහෙද ඉතින් මේක පිරිමි ඉන්න රටක්ද? හරි හමන් පිරිමි හිටියා නම් මෙවැනි අයට මෙහෙම රඟන්න දෙයිද?

:       1       35

ChannaFriday, 24 June 2022 04:44 PM

අපේ දෙවෙනියා පිරිමියෙක් නේ...

:       0       4

ශන්කFriday, 24 June 2022 06:34 PM

රෙජීමයෙ හිටපු හොරුන්... අපිට ඕනෑතරම් ඩොලර් තියෙනවා කිව්වා... ඕනෑ තරම් සල්ලි තියෙනවා කිව්වා... එපා කියද්දි ප්‍රකෝටි ගණන් වියදම් කරලා හයිවේ හැදුවා. දැන් අපි බංකොළොත් රටක්.. දැන් හයිවේ බැදලා කවන්න තියෙන්නේ මෙයාට. මෙයාට රටක් තියා කුස්සියක්වත් පාලනය කරන්න බැරි අය...

:       0       6

samanFriday, 24 June 2022 08:51 PM

එජාපය එකේ ඉඳන් ආපු හොර තක්කඩියන් තමයි ඉන්නේ...!

:       0       0

mp Friday, 24 June 2022 03:29 PM

මදියි - මදියි කරලා තියෙන අවලං වැඩවලට අනුව...

:       0       13

ganegoda Friday, 24 June 2022 03:38 PM

ජොන්ස්ටන්ගේ දත් ටික දැක්කාම මට ආච්චිගේ හිරමනේ මතක් වුණා.

:       0       15

Ruwan R Friday, 24 June 2022 05:14 PM

බේරගන්න තියෙන ක්‍රම ගැන සාකච්ඡා කරන්න වෙන්න ඇති...

:       0       10

siri Friday, 24 June 2022 05:38 PM

දුප්පත් ජනතාව තැබෑරුම් වලින් සූරාකනවා. පන්සිල් පද 5වත් අහලා නැතිව ඇති...

:       0       3

chandima Friday, 24 June 2022 08:10 PM

ගල් ආඳා... මොකුත්ම කියන එකක් නැහැ. බැන්න රාලහාමිට එන්න කියලා දඬුවමක් දුන්නා නම් කියයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1317 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2806 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 17 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 671 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 444 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1426 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site