(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට සහය දැක් වූ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු නව දෙනෙක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (15) එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.
මෙලෙස නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූයේ අගලවත්ත ප්‍රාදේශීය සභා සභාපති ජයසේන කඹුරාවල මහතා ඇතුළු මන්ත්‍රීවරු නව දෙනෙකි.
එක්සත් ජාතික පක්ෂයට එකතු වූ මන්ත්‍රීවරුන් නවදෙනා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට ද සහභාගී වූ අතර එහි දී අදහස් දක්වමින් අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසේන කඹුරාවල මහතා පැවසූයේ වත්මන් අභියෝග හමුවේ රට ගොඩනැඟිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව අවබෝධ වීමෙන් පසු නැවත පක්ෂයට එකතු වීමට තීරණය කළ බවයි.ඉදිරියේදී පක්ෂයේ වැඩපිළිවෙල වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ද කඹුරාවල මහතා පැවසීය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ස.ජ.බට ගිය මන්ත්‍රීවරු නව දෙනෙක් එ.ජා.පයට
chandima Thursday, 15 July 2021 07:06 PM
ආයෙත් ටික දවසකින් අනික් පැත්තට යන්න. කිරිබතුත් කන්න පුළුවනි... කට්ට සම්බෝල එක්කලා..
Bernard Perera Thursday, 15 July 2021 07:55 PM
එක්සත් ජාතික පක්ෂය ආයේ කවදාවත් ගොඩඑන්න නැහැ. රනිල් සීයා ඉන්නතුරු ඩබල් ගේම් තමයි. ආයේ ඡන්දෙකට ගියොත් කිසිම ආසනයක් දිනන්න බැහැ.
asank Thursday, 15 July 2021 11:11 PM
ඔයගොල්ලෝ කවුරු එකතුකර ගත්තත්, සමගි ජන බලවේගය එකතුකර නොගත්තත් ඔයගොල්ලෝ ආයේ ඡන්දෙකට ගියොත් අනිවාර්යයෙන්ම කිසිම ආසනයක් දිනන්න බැහැ.
ලලිත් එම් Friday, 16 July 2021 07:23 AM
අනේ හොඳ තීරණයක්... රනිල් මුත්තා එක්කම දේශපාලන ස්වර්ගයට යන්න පුළුවන්.