IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ස.ජ.බ අද මැති සබේට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම  අද (08)දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

සමගි ජන බලවේග මන්ත්‍රී  කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරන බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවක දී පොරොන්දු වූබැවින් මෙම තීරණයට එළඹි බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට පහර දීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි අන්දමේ තීරණයක් කතානායකවරයා විසින් නොදුන්නොත් සාධාරණයක් අපේක්ෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය .



අදහස් (4)

ස.ජ.බ අද මැති සබේට

චන්දන Wednesday, 08 December 2021 10:11 AM

අනේද කියන්නේ? තමන්ගේ අවශ්‍යතාවය ඉටුවෙන්න ඇති නේද? කොණ්ඩය බැඳපු චීන්නු දැං නෑ බොල...

:       1       6

මහසෙන් Wednesday, 08 December 2021 11:17 AM

දැන් ආරක්ෂාව තහවුරු වෙලා ඇති.අනේ මෙහෙමත් රැලක්.මොනවා නැතත් රට්ටුන්ට විහිලු වලින් නම් අඩුවක් නෑ දෙපැත්තෙන්ම

:       1       4

මැඩියා Wednesday, 08 December 2021 12:02 PM

ස.ජ.බ.යෙන් ඕක කලේ තානාපතිවරු හරහා අන්තර් ජාතිකව පනිවිඩයක් දෙන්න කියලයි මට හිතෙන්නේ... ණය දෙන්නේ නැති ණය ගන්න බැරි වෙලාවක... ගෝඨාභයව තවත් හිරකරන්න කරපු වැඩක් හැටියටයි මට තේරෙන්නේ... එහෙම හරි වෙලා රාජපක්ෂලා රටින් චුත වෙනවා නම් ඒ ඇති...

:       2       1

Raveendra Wednesday, 08 December 2021 02:22 PM

සහතික ඇත්ත, "මේ 226ම තකතීරු බූරු රැලක්"... මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව දියවන්නාව පට්ටියේ "226 ටම" ඍජුවම කියවීමට භාග්‍ය උදාවේවා යන්න අපගේ එකම පැතුමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 63 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 324 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 232 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 3977 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 337 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 785 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1903 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site