(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
කොරෝනා ව්‍යසනයෙන් පීඩිත ජනතාව මුදා ගැනීමට රෝහල් උපකරණ ලබා ගැනීම සදහා සිය වැටුප පරිත්‍යාග කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (23) තීරණය කරනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය හරහා පැවති සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳව ඒකමතිකව තීන්දු කරනු ලැබීය.
"සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල" නමින් මෙය ප්‍රකාශයට පත්කර ඇති අතර කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජනතාව මුහුණ දෙන ගැටලු සදහා පිලියම් ලබා දීමේ අරමුණින් මෙම අරමුදල ක්‍රියාත්මක වේ.
සමගි ජනබලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" සහ ජනසුවය ව්‍යාපෘතිය හරහා අවස්ථා 22කදී මේ වනවිට ලක්ෂ 640ක රෝහල් උපකරණ ලබා දී ඇත.
ඊට සමගාමිව "සමගි ජනබලවේග මන්ත්‍රී අරමුදල"ක්‍රියාත්මක කෙරන අතර එයින් කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව උදෙසා සෞඛ්‍යමය සහන සලසනු ඇත.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස.ජ.බ පා.මන්ත්‍රීවරුන්ගේ වැටුප පරිත්‍යාග කරයි
පප්ප Monday, 23 August 2021 01:38 PM
ඔහේලා පාවිච්චි කරන සැප වාහන දැක්කාම අපි වගේ දුප්පත් රටකට ඔරොත්තු දෙයිද කියලා හිතෙනවා.. දෙගොල්ලන්ම එකතුවෙලා ඕවා වෙන්දේසි කරලා පොඩි වාහන ගන්න. මිනිස්සු ඔබලාට ගරුකරයි එවිට...
RaveendraMonday, 23 August 2021 02:29 PM
ඔබට ඉරිසියයි නේද? අපි මේ හොද වාහනවල යනවට...හා නැද්ද..? ඇත්තෙන්ම පට්ටියේ අපි 225ම උපදින කොටම මේවා අපේ දෙමාපියන් අපට ලබාදුන්නු වාහන., ඉතින් අපි කොහොමද ඔහෙලා කියන පතෝල මැසිවල යන්නේ...
Gihan Monday, 23 August 2021 04:07 PM
ලබන සතියේ දුන්නු පඩියට ආපහු ඉල්ලලා ස්ට්‍රයික් එකක් එකයි.
ගමේ එකාලා Monday, 23 August 2021 04:31 PM
දේසපාලුවෝ ගහපු ගැහිලි , විඳින සැප සම්පත්වල හැටියට පඩිය මොකක්ද ?
ඉතා හොදයි Monday, 23 August 2021 05:56 PM
හොද දේ කරනවිට එයට සහය දීම ඉතා හොදයි.
Bamunuarachchi Monday, 23 August 2021 08:46 PM
කෝ ජෙප්පෝ?