(අංජුල මහික වීරරත්න)
වන විනාශය නතර කරන්නැයි රජයට බලකරමින් සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම අසල දී අද විරෝධතාවයක නිරත වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙම විරෝධතාවය සඳහා සහභාගී වී සිටී.
රට පුරා මහා වන සංහාරයක් සිදු වන බවත් එය නතර කිරීම සඳහා ආණ්ඩුව වහාම මැදිහත් විය යුතු බවත් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු එහිදී එහිදී පැවසූහ .
"කියත් මඟෙන් වැනසෙන සිංහරාජය" "රට කාන්තාරයක් නොකරනු""ඩොසර් අපිට එපා" මාගේ විරෝධතාපුවරු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මන්ත්‍රීවරු විරෝධතාවය දැක්වුහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)
මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ
ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ
ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා ස
අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පො
සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවා
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ස.ජ.බ. මන්ත්‍රීවරු වන විනාශයට විරෝධය පාති
Raveendra Tuesday, 23 March 2021 05:18 AM
කව්රු වනය හෝ පරිසරය විනාශ කරත් අප නම් එයට තරයේ විරුද්ධ වන්නෝය. මේ විහිලුම විහිළු කාරණය නම් මේ බෝඩ් එල්ලගෙන ඉන්නේ "තමන්ගේ අනුභවය සඳහා වත් එකදු තණකොළ ගසක්වත්" නොකපපු සුපින්වතුන් පිරිසක් වීමයි. තවත් ලැජ්ජා නැතිව බෝඩ් එල්ලගෙන සිටින්නේ තමන්ගේ විලි වසාගැනුමට විය යුතුමයි. එහෙත් මේ කවුරුත් නොදන්නා කාරණය නම් තමන් නිරුවතින් සිටින බවය. තමන්ගේ වටේ සිටිය ආරක්ෂකයින් එක්ක යාල, විල්පත්තු කැලෑවන් කරපු සියල්ල මිනිසුන් නොදන්නවා කියලා නේද මේ අය හිතාගෙන සිටින්නේ...?
මුණසිංහ Tuesday, 23 March 2021 05:20 AM
වඩාත් වටින්නේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඕක කළා නම්. අතීතය අමතක කරන ශුද්ධවන්තයින්...
fairoosTuesday, 23 March 2021 07:14 AM
එයාලා කැපුවා කියලා දැන් කැලේ කපන එක හරි කියන්නේ බයියෝ විතරයි.
Nanda Tuesday, 23 March 2021 05:30 AM
ඔක්කෝටම කළින් මුඛ ආවරණයක් පැළඳගන්න.
sharm warn Tuesday, 23 March 2021 05:59 AM
චමල් රාජපක්ෂලේ වාරිකර්මාන්ත යෝජනාව මේ අය දැක්කද දන්නේ නැහැ. ඒක කැබිනට් අනුමැතියෙන් කරගන්න හැදුවොත් මොකක්ද මෙයාලගේ විසඳුම...?
SankaTuesday, 23 March 2021 09:57 AM
මේ රවීන්ද්‍ර නම්, හොර නඩේව බේරගන්නයි හදන්නේ. සජිත්ලාට පහරක් ගහලා. මේ කරන දේ නම් හරිම කැතයි. මොකද දැන් මේ ඉන්න කම්බ හොරුන්ට වඩා සජිත් සාධාරණව රටට යමක් කරයි.
මුණසිංහWednesday, 24 March 2021 02:12 AM
ඔව්..ඔව්.. එයා ඇමතිකම ගත්ත විතරයි. සංස්කෘතික අරමුදලට විද්දා. එ්ක ගන්නකොටම කිව්වා මතකද ඒ සල්ලි වලින් අපි කරන වැඩ වලට ප්‍රචාරයක් දුන්නාට කමක් නැහැ කියලා. 5000/= පන්සලට දීලා 50000/=ක ප්‍රචාරයක් දුන්නා. යාලට කරපු දේවල් එයාගෙන්ම අහගන්න.
Nihal Tuesday, 23 March 2021 06:38 AM
මහවැලියට ගස් කෝටි ගණනක් කැපුවා. අලින්ට ඉන්න කොටසක් ඉතිරි කෙරුවේ නැහැ. අපිට ඕවා තාම මතකයි.
CHANDA Tuesday, 23 March 2021 08:02 AM
එදා කොටි සහමුලිනම නසන්න මූලික අඩිතාලම වැටුනේ අවහිර කල මහවිල් ආරු ජල සොරොව්ව අදාල කරගෙන. යහපාලනෙ ගොඩ දා ගත්තේ රතුපස්වල පානීය ජල අර්බුදයක් අටවලා. සංවේදි විය හැකි වන විනාශයක් ඇද ගැනීමත් හොඳ ඇඹුල් කට ගැස්මක් අපේ අයට කවා අායෙත් රට ආපස්සට හරවන්න යොදා ගන්න. බය වෙන්න දෙයක් නැහැ ආයෙත් හරි තමයි.
Tharindu Tuesday, 23 March 2021 09:45 AM
අම්මෝ තොත්ත බබාලා.. ගස් කපලා නැහැ. නිධන් හාරලා නැහැ. පව් අනේ...
sarath perth Tuesday, 23 March 2021 04:05 PM
ලංකාව කාන්තාරයක් වූවාට පසු තණකොල නැති වුවොත් හරක්ට පාර්ලිමේන්තුවට යන්න බැහැ... ඔටුවන් යවන්න වෙනවානේ... ඒකයි බය...
Kumara Tuesday, 23 March 2021 11:21 PM
සංඛට කොහෙන් හිනාවෙන්නද දන්නේ නැහැ. ඔලුව හොඳට අතගාලා බලන්න.
Bamunuarachchi Wednesday, 24 March 2021 03:19 AM
අර හාදයා මුලතිව්වල අක්කර දහස් ගණනක් එලි කරනකොට මේ ගෝතයින් කොහේද සිටියේ? ඒ විතරක්ද ජන කොට්ඨාශයක් ප්‍රමිතියකින් තොරව පදිංචි කිරීමෙන් ප්‍රදේශවල ජන අනුපාතය වෙනස් කළා නේද?