IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සා.පෙ. ප්‍රතිඵල සැප්තැම්බරයේදී

(කේ බුද්ධික කුමාරසිරි)

පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා හෝමාගම දී අද (23)  පැවසීය.

උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවත්  එහිදී පැවසීය. එමෙන්ම පාසල් වලට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නයට ඊයේ (22) දින එකඟතාවයකට පැමිණි බැවින් අධිකරණයට අදාල ගැසට් පත්‍රය ඉදිරිපත් කර නඩුව ඊළඟ සතිය වෙනකොට අවසන් වීමෙන් පසු  ඒ පත්වීම් ටික ලබා දීමට හැකියාව පවතින බවද පැවසීය .

මේ වන විට පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් විසි තුන් දාහෙන් හයදාහකට පත්වීම් ලබා දී තිබෙන බැවින් ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බැවින් ඉතා කෙටි කාළයකදී  ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බනද අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් පැවසීය.



අදහස් (4)

සා.පෙ. ප්‍රතිඵල සැප්තැම්බරයේදී

අමරසිරි විතානගේ - ඉමදූව Tuesday, 23 July 2024 02:49 PM

නව පත්වීම් දෙනකොට හැකිතාත් එම අය පදිංචි නිවස කිට්ටුවටම දෙන්න. නැතිනම් මේ වැඩේ අසාර්ථක වෙනවා. තෘප්තියෙන් සේවය කරන්න බැහැ. බැරිම නම් වසරක් වගේ ඉතා කෙටි කාලයකට දුෂ්කර දමන්න. මමත් ගුරුවරයෙක් ලෙස වසර ගණනාවක් සේවය කර තියෙනවා. මම ප්‍රායෝගික ප්‍රශ්න ගැන දන්න නිසා කියන්නේ. රස්සාවක් දෙන්න ඕනවට රස්සා දෙන්න එපා.ඒක තෘප්තිමත්ව කරගෙන යන්නත් අවශ්‍ය වාතාවරණය සකස් කිරීම බලධාරයින්ගේ වගකීමක් සහ යුතුකමක්.නිවසට කිට්ටු පාසල්වලට පත්වීම් දුන්විට මේ නවක ගුරැවරැ නිසා ඇත්තටම ලොකු කැපකිරිමකින් වැඩ කරාවි. සවසටත් පාසලට විත් උගන්වාවි. කරල බලන්න. මම කියන දේ නරකද කියලා.

:       0       7

කුසුම් - බෙලිඅත්තTuesday, 23 July 2024 04:56 PM

අමරසිරි මහතාගේ කථාව සම්පූර්ණ ඇත්ත. මොකද ආර්ථික බාධක මැද සොච්චම් පඩියෙන් ලොකු වියදමක් ගමන් ගාස්තු වෙනුවෙන් දරන්න බැහැ. අනික ගුරු වෘත්තිය කියනවනේ දරුවන් එක්ක කරන්න ඕනෑ දෙයක්. ඒ නිසා වෙහෙස මහන්සි නොවී හොඳ සූදානමකින් ඒ වැඩේ කරන්න අවශ්‍ය වාතාවරණය සාදා දීම බලධරයින්ගේ වගකීමක්...!

:       0       1

Godsila Wednesday, 24 July 2024 02:44 AM

ඒකනේ. අමරසිරි විතානගේ කියන විදියට ගුරුවරයාට ළඟම පාසල හොඳම පාසල කරලා දීලා බලන්න. ඔය දුර පළාත්වල ඉන්න ළමයින්ට හෙන ගැහුවත් මොකද...?

:       1       0

නිමල් හොරණThursday, 25 July 2024 12:09 PM

ඇයි දුෂ්කරයි කියන පළාත්වවල ගුරැවරැ ඇත්තෙම නැද්ද.ඔය උත්සාහය කිසිම දවසක හරි යන්නෙ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 742 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1396 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 402 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 903 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 34 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2223 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35638 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site