IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සී.සී.ටී.වී. දඩයට බිය වූ ජනතාව මෝටර් රථ කාර්යාලයේ පිරෙති

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් වාහන ලියාපදිංචිය මාරු කිරීම ඇතුළු සේවා ගැනීමට ජනතාව විශාල පිරිසක් හිටිහැටියේ පැමිණීමෙන් එම දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තදබදයක් අද (31) පෙරවරුවේ නිර්මාණය වී තිබුණි.

පොලිස් සී.සී.ටී.වී. කොට්ඨාසය රථ වාහන වැරදි නිරීක්‍ෂණය කර වාහනයේ ලියාපදිංචි අයිතිකරුට දඩ යොමු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමත් සමඟ මෙම තදබදය ඇති වූ බවත් වාහන ආනයනය අත්හිටුවීමෙන් පසුව මෙවැනි ජනතාවක් සේවා ගැනීමට පැමිණි පළමු අවසථාව මෙය බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම කාර්යාලයෙන් සේවා ගැනීමට එන සියලු දෙනාට ප්‍රමාදයකින් තොරව සේවා සැපයීමට කටයුතු කරන බව කී එම නිලධාරියා ලිපි පරීක්‍ෂාව ඇතුළු කටයුතු සඳහා කාර්ය මණ්ඩලයට ජනතාව කාලය දියයතු බවත් එම නිලධාරියා කීය.  



අදහස් (10)

සී.සී.ටී.වී. දඩයට බිය වූ ජනතාව මෝටර් රථ කාර්යාලයේ පිරෙති

ajith Wednesday, 31 January 2024 02:36 PM

රටේ මිනිසුන්ට කරදර කරන ආණ්ඩුවක්. මෙවැනි දේ ප්‍රාදේශීය කාර්යාලවල සිදු කරන්නට පියවර ගන්නේ නැහැ...!

:       38       61

Lakmal Wednesday, 31 January 2024 03:36 PM

ඉතා හොඳයි. අධිවේගී මාර්ගවලත් වේගය ඉක්මවා යන රියැදුරන්ගේ ගෙදරට දඩ කොලේ යවන්න. ලංකාවේම වාහන නිවැරදි අයිතිකරු යටතේ ලියාපදිංචි වෙයි...

:       4       74

maddumaraala Wednesday, 31 January 2024 03:51 PM

නියමයි. වාහන වැඩිමිලට විකුණාගන්න අයිතිකාරයින් සංක්‍යාව අඩුවෙන් පෙන්නන්න ඔය ඕපන් පේපර්ස් කියලා කරන මගඩිය දැන් නවතීවි. මීට පස්සේ වාහනයක් විකුණනකොට ගත්තු කෙනාගේ නමයි, දිනයයි දාල විකුණන්න. නැත්නම් ගන්න එකා ගිහිල්ලා මිනිමරුවෝත් අහුවෙන්න ආර්.එම්.වී එකේ නම තියෙන කෙනා...!

:       1       64

චිරන්ත Wednesday, 31 January 2024 09:21 PM

දැනට ලංකාවෙ තියෙන වාහන වලින් 20% විතර ඕපන් පේපර් යටතේ තියෙනවා කියලා හිතෙනවා ඔක්කොම නිවැරදි කලොත් රජයට විශාල ආදායමක් ගන්න පුළුවන් වේවි විශේෂයෙන් යතුරු පැදි එහෙම වාහන කියන්න පුළුවන්

:       0       13

Up hingat Wednesday, 31 January 2024 09:31 PM

බොහෝම හොඳයි

:       0       11

Perera Thursday, 01 February 2024 04:36 AM

CCTV දඩකොලයක් ලැබුන කෙනෙක් ගැන දන්නවානම් කියන්නකෝ

:       0       5

MANAMPERI Thursday, 01 February 2024 05:41 AM

හොදම ක්‍රමය තමයි වාහන අංකය පුද්ගලයාගේ නමට නිකුත් කිරීම.වාහනයක් විකුණන කොට නම්බර් ප්ලේට් එක ගලවල ගන්න ඕනි.මේක කැනඩාවේ ක්‍රියාත්මකයි. රථවාහන නඩු ගැනීමත් පහසු වේවි.

:       0       13

Mangala RanasingheFriday, 02 February 2024 06:36 AM

ඔබ නිවැරදිය මමත් කැනඩාවෙ ජීවත් වන නිසා එම ක්‍රමය වාසි බව දන්නවා. අපි වාහන විකුණන කොට අපේ අංකය ගලවගන්නවා . වාහනය මිලදී ගන්න කෙනා ඔවුන්ගේ අංකය සවිකරගෙන වාහනේ පදවගෙන යනවා . අපිට ඕන නම් නැවත වරක් අපේ අංකය රජයට භාර දීලා ගෙවපු මුදල් ලබාගන්නත් පුළුවන්

:       0       6

Norman Senanayake Friday, 02 February 2024 10:36 AM

දත්ත අනුව අතිබහුතරයක් වැරදි කරන්නේ පුද්ගලිික බස් ඒ අය දැන්වත් නනිවැරැදි කල යුතුයි ,බස්රථයේ ඉදිරි පස හා පසුපස camera සවිකිරිමෙන් මෙි සිදුවෙමින් පවතින අපහසු තා මග හරවා ගන්න පුළුවන්

:       0       2

bandula Saturday, 17 February 2024 02:13 PM

ඔය ඕපන් පේපර් , ඩේට්‍ චෑක් වගේ තහනම් වැඩ තියෙන්නේ සිරි ලංකාවේ පමණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1029 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 680 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1839 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 357 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 602 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1579 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site