IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


හික්කඩුවේ දී වෙඩි වැදුණු සැමියා මියයයි

 

(ඩී.ජී. සුගතපාල)

හික්කඩුව  කුමාරකන්ද හන්දියේ රෙදිපිළි වෙළදසලක් වෙඩි ප්‍රහාරයකට ලක් වූ සැමියා මියගිය බව පොලිසිය කියයි.

බිරිද අසාධ්‍ය තත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මියගොස් ඇත්තේ දොඩන්දුව පටුවත ගම්මඩුවත්ත පදිංචි පෙත්තායන් දෙහිගේ කිර්තිවංශ නමැති 61හැවිරිදි පුද්ගලයෙකි. 

මෙතෙක් කරනලද පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙළඳසලට පැමිණ ටි.56 ගිනි අවියකින් සහ 9.එම්.එම්.වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා පලාගොස් ඇති බවය.

මියගිය පුද්ගලයාගේ පපුවටද ඔහුගේ බිරිඳගේ උරහිසට වෙඩි වැදි ඇත.

 

---------------------------------------------------

හික්කඩුවේ වෙඩි තැබීමක්

(සුසිල් ප්‍රියන්ත)

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදි සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරික අඹුසැමි යුවළක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 

යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

 



අදහස් (4)

හික්කඩුවේ දී වෙඩි වැදුණු සැමියා මියයයි

යෝගා Thursday, 03 April 2025 09:14 PM

ආර්ථිකයට කෙසේ වෙතත් පාතාලයට නම් පුනරුදය උදා වෙලා. සංචාරක කර්මාන්තයටත් කෙල වෙලා යයි මේ විදියට ගියොත්.

:       5       12

Krishan Thursday, 03 April 2025 10:02 PM

ඕන්නම් එන්න ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් වුණත් දෙන්නම් බංකුවක් අරන් එන්න පෝය දෙකේ එවා නම් දැන් බලයට ඇවිත් 3 ක් ගෙවිලා ගිහින් තියෙන්නේ ජාතික ආරක්ෂාවේ හිඩැසක් තියෙනවා වගේ පව් ඉතිං මාලිමාවට අහුවුනානේ

:       5       10

janahitha Friday, 04 April 2025 08:38 AM

අදාල නිලධාරින්ට, ආරක්ෂක ඇමතිවරුන්ට මේවා පාලනය කළ නොහැකි නම්, පියවරක් ගැනීමට නොහැකි නම්, වහාම ඉල්ලා අස්විය යුතුය.

:       6       11

prasanna Friday, 04 April 2025 11:32 AM

කෝ අර ආරක්ෂාව පිළීබඳ පන්ති දාන ටියුෂන් සර්?...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි
2025 අප්‍රේල් මස 12 149 0

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල


සෙනඟට තෙරපුණු දැරියට ජනපති අත දෙයි
2025 අප්‍රේල් මස 12 262 0

අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.


දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක්
2025 අප්‍රේල් මස 12 171 0

කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි


නීති කැඩූ අපේක්ෂක 14ක් මාට්ටු
2025 අප්‍රේල් මස 12 41 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද?
2025 අප්‍රේල් මස 12 372 0

මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.


මුණුපුරා බක් පොහෝදා ආච්චි - සීයා කපා කොටා ඝාතනය කරලා
2025 අප්‍රේල් මස 12 464 0

සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 731 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site