(යසන්ත ආරියසේන සහ කේ අජිත්)
කඹුරුපිටිය සපුගොඩ කිරම ආරේ දිය නැමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දියේ ගිලිමෙන් මියගොස් ඇතැයි කඹුරුපිටිය පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි තාරුෂ දිනුවර නැමති එම විද්‍යාලයේ වයස 14 පහළ හොකි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.
හොකි කණ්ඩායම ක් මාතර උයන්වත්ත ක්‍රිඩාංගණයේ පුහුණුවිම් සිදුකිරීමෙන් අනතුරුව පුහුණුකරු සිසුන්ට පාසල වෙත යන ලෙස උපදෙස් ලබා දි තිබියදි එම අනුගමනය නොකර සිසුන් පිරිසක් සමඟ මෙම සිසුවා දිය නෑම සඳහා සපුගොඩ ප්‍රදේශයට ගොස් ඇති බව මුලික විමර්ශණ වලදි අනාවරණය වන බව පොලීසිය කියයි.
සිසුවා දියේ ගසා ගෙන යැමෙන් අනතුරුව ඔහු පිලිබද තොරතුරක් සොයා ගැනිමට නොහැකිව තිබු අතර ප්‍රදේශවාසින් හා ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි සිසුවා දිය නැමට දියට බසින ලද ස්ථානයට මීටර පනිසියයක් පමණ පහලින් තිබි සිසුවාගේ සිරුර ප්‍රදේශවාසින් විසින් සිකුරාද සවස සොයා සොයාගත් බව පොලිසිය පවසයි.
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොකී ක්‍රීඩකයා කිරම ආරේ සැඟවේ