IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හක් බෙල්ලන් තොගයක් සමග අයෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

නීති විරෝධිව හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි බව කියන පුද්ගලයෙක් මන්නාරම, නායතුවේලි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු සැකකරු වයස අවුරුදු 54 ක් වන කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක සහ ඵුස්සදේව ආයතන සහ මන්නාරම පොලිස් ප්‍රාදේශීය අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව මෙම වැටලීම සිදුකළහ.



අදහස් (2)

හක් බෙල්ලන් තොගයක් සමග අයෙක් මාට්ටු

සමිත සේනක අලුත්ගමගේ. Friday, 16 February 2024 12:46 PM

විදෙස් රටවල මිනිසුන් හා කාන්තාවන් මේ හක්බෙල්ලන් හා මීටත් විශාල හක් බෙල්ලන් අල්ලා මස් ගුලිය ගලවා ඒ සතාගේ ශරීරය තුළ ඇති වටිනා වර්ණවත් මුතු එකතුකර ගන්නවා. පොලිස් කාරයෙක් පළාතක නැහැ. නීතියෙන්ද බාධා නැහැ. ඔවුන් මුතු රැගෙන විසිකරන කවචය හෙවත් කටුව පසෙකට දමනවා. ඒවා මේ රටේ සමහර මින්සුන් ගෙනැවිත් මෙසේ ගබඩා කොට විකිණීමේ වරදක් තිබේද? මිළට ගනු ලබන්නේ වමට හැරී තිබෙන ඒවායි. මේ රටේ නීතිය ක්‍රියාවේ යොදවන අය අල්ලන්නේද ඒවායි. මෙවන් වැටලීමකදී ඉහළ පොලිස් නිලධාරියෙකු කීවේ දකුණට කැරකුණු ඒවා වැඩක් නැහැ. වමට කැරකුණු ඒවා විතරයි අවශ්‍ය යනුවෙනි. වැරැදිලා හෝ කකුළු කටු, සිප්පි කටු, ගොලුබෙලි කටු, පොකිරිස්සන්ගේ කටු ආදිය කවුරුන් හෝ මිලට ගන්නේ නම්,මේ රටේ පොලිසිය ඒවාද ඇල්ලීමට පියවර ගන්නා බවට යමෙකුට තර්ක කළ හැකියි. මේවාට අධික ලෙස ඉල්ලුමක් පවතී නම්, රජය කළයුතු වන්නේ, එයින් රජයට බද්දක් අයකර ගැනීමට උපදෙස් දීම නොවේද? මත් ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කිරීම ගැන පොලීසියට ස්තූති කරනවා. ඒත්, කාට හෝ හානියක් සිදු නොවන මියගිය සතෙකුගේ කටුවක් පස්සේ මහා වීරයන් සේ පන්නා මිනිසුන් දුකට පත් කිරීම සංවේගයට කරුණකි.

:       0       4

Pradeep Kumara Friday, 16 February 2024 12:47 PM

මේ වගේ මැරුණු සතෙකුගේ කවචයක් ළඟ තබා ගත්තාම මොකද වෙන්නේ? බොහෝ රටවල මේ කවච වලින් විසිතුරු භාණ්ඩ නිපදවනවා. ඒවා සංචාරක ආකර්ශණයටත් ලක්වෙනවා. ඒත් අපි...! 

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 587 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1145 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1702 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 428 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1141 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site