IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හග්ගල උද්‍යානය මලින් බර වෙයි

(නිශාන්ත කුමාර)

සුන්දර  උඩරට කඳුකරයට වසන්තය උදාවීමට ඇත්තේ තවත් මාස කීපයකි.

වසන්තය උදාවීමටත් මත්තෙන්  මෙරට පිහිටි ප්‍රධානතම උද්භිද උද්‍යානයක් වන හග්ගල උද්‍යායනයේ ගහ කොළ මලින් බරවී තිබේ.

මේ වන විට ඇරඹී ඇති පාසල් නිවාඩු සමයත් යහපත් කාලගුණයත් හේතුවෙන් මේ දිනවල අති විශාල පිරිසක් උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණේ.



අදහස් (3)

හග්ගල උද්‍යානය මලින් බර වෙයි

Kumar (Gulf) Sunday, 29 December 2019 02:10 PM

අවුරුදු 30කට පෙර මම දැකපු හග්ගල මීට වඩා ඉතාමත් දර්ශනීයයි.

:       0       304

තේජාන්විතMonday, 30 December 2019 04:42 AM

ඇත්ත. අවුරුදු 30කට පෙර නුවරඑළියේ පාරක ඇවිදන් ගියත් අදට වඩා දහස් ගුණයක් ලස්සනයි.

:       0       202

NandaMonday, 30 December 2019 04:55 PM

ඇත්තෙන්ම අවුරුදු 30කට පෙර නුවරඑළිය ලස්සනයි!. ඉතාම සුන්දර පරිසරයක් තිබුනේ. මට මතකයි නිහාල් සිල්වාගේ නාට්‍යය..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි දින තුනේදී උසස්පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්
2024 නොවැම්බර් මස 26 1 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 350 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 224 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 674 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය



කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 714 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site