IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි

(ඡායාරූප - ඒඑෆ්පී ඇසුරෙනි)

(ඡායාරූප - රොයිටර් සහ අන්තර්ජාතික පුවත්සේවා ඇසුරෙනි)

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි

 

 



අදහස් (9)

හැගිබිස් සුළි කුණාටුව ජපානය කළඹයි

lal Sunday, 13 October 2019 11:32 AM

ජපන් ජනතාවට ලාංකික අපේ කණගාටුව දන්වමු. ඔබලා ජිවිත ජය ගන්න හපන් ජාතියක්. අපි එක්ව නැගිටිමු.

:       1       413

kin benatSunday, 13 October 2019 01:21 PM

හැම අවුරුද්දෙම මේ වගේ සුළි කුණාටු 25 ක් විතර එනවා. ඒ වගේම භූමිකම්පා ගොඩක් තැන තැන සිදු වෙනවා. තව ඉඳලා හිටලා සුනාමි එනවා. ගං වතුර, නාය යාම් පුදුම විදියට තියෙන්නේ. ලෝකෙන්ම වැඩියෙන්ම ස්වාභාවික විපත් වැඩිම රට. දෙවෙනි ලෝක යුද්දෙන් රට බිංදුවටම වැටුනා. එත් 2010 වෙනකන් ලෝකෙන්ම දෙවෙනි ලොකුම ආර්ථිකය සහිත රට. අදටත් ලෝකෙන්ම ලොකුම ආර්ථිකය තියෙන සිව්වෙනි රට. දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ එක බෝම්බයක් පුපුරලා නැති එකම රට. මොන ත්‍රස්තවාදියෙකුටවත් සෙල්ලම් දාන්න බැරි එකම රට. හිතාගන්නත් බැහැ ජපන්නු කොහොමද රට ආරක්ෂා කරන්නේ කියලා. පුදුම ජාතියක්. මේ වගේ විපතකදී කෝටි ගණන් දේපොල විනාශ උනත් රජයෙන් වන්දි ඉල්ලන්නේ නැහැ ජපන්නු. ඉවසගෙන නැගිහිටිනවා. රජයෙන් වන්දි දෙන්නෙත් නැහැ. ඒකට ලංකාවේ කොළඹ අනවසරයෙන් මුඩුක්කුවක් අටවගත්ත එකටත් ගංවතුරක් ආවත් රජයෙන් වන්දි ඉල්ලනවා .

:       1       422

NuwanMonday, 14 October 2019 08:36 AM

කියන්න වචන නැහැ , සුපිරියටම කියල තියනවා.

:       1       143

Gamage :JAPANTuesday, 15 October 2019 02:24 PM

කින් බෙනට් මහතාගේ අදහස් බොහොම අගය කරමි. මමත් මෙම සුලිසුලග සහ වැස්ස අත්‍දැකීම් ලැබුවා. නමුත් මේ තරම් කරදරයක් ,හානියක් සිදු වුනේ නෑ. දිනෙන් දින එම ප්‍රදේශ වල තත්ත්වය බොහොම දරුණු බව දුටුවාම ඇස් වලට කදුළු එන්න ගත්තා. අපටත් දවසක ඔය තත්ත්වය උදාවේද කියල කියන්න බෑ. මට එකක් කියන්න ඉඩ දෙන්න. මෙවැනි ස්වභාවික ආපදා සිදුවුනාම වන්දි ලැබෙනවා. නගර සභාවේ නිලධාරීන්ට වර්තමාන තත්ත්වය පෙන්වා දී , ඔවුන්ගෙන් ලබා ගන්නා ලිපි මගින් අනිවාර්යයෙන් මන් 100ක් (දල වශයෙන් රු : 1600000ක් )ලබා ගන්න පුළුවන් . (ජපානයේ වියදමට නම් සුළු ප්‍රමාණයක්) ඊට අමතරව නිවාසය සම්පුර්ණයෙන් කැඩී විනාශවී ඇත්නම් තව මන් 200ක් ලැබෙනවා. ඊට ආධාරත් ලැබෙනවා. මේ ලැබුනත් මදි බවනම් සත්‍යයක්. කෙසේ හෝ විද දරාගෙන ඉදිරියට යනවා. නැත කියල උඩ බලන් ඉන්නේ නැහැ, කෙසේ වෙතත් මෙවර සිදුවූ හානි තත්වයට රජය පවා පුදුම වුනා. යලිගොඩ ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි ...

:       17       6

එල්ජීජේ ධර්මරත්න Sunday, 13 October 2019 03:36 PM

ජපන් ජනතාව බහුල වශයෙන් ස්වාභාවික විපත් වලට ගොදුරු වන බව පෙනේ. එහෙත් ජපන් ජනතාව ලොවට අතපාන ජාතියක් නොවේ.

:       1       148

Raveendra Sunday, 13 October 2019 03:38 PM

මෙම ස්වභාවික ව්‍යසනයේදී ඔබලාට ඇතිවුණු අපහසුතාවයන් පිලිබදව අපගේ කනගාටුව.

:       1       93

abaran Monday, 14 October 2019 07:13 AM

ජපානය විද්‍යාව සහ තාක්ෂනය අතින් ලොව ඉහලම තලයේ වුවත් සොබා දහමට එරෙහිව යන්නට කිසිම ජගතෙකුට නොහැකි බව පෙනේ....

:       1       98

asanka Monday, 14 October 2019 08:38 AM

දැන් ලංකාවට අඩුවට ජපන් කාර් තොග ගණන් එන්න ගනී ගංවතුරට අහුවුණා ඒවා ලස්සන කරලා.....ඔන්න බලන්න බොරුනම්, ලංකාවේ ජපන් ඔක්ෂන් සේල් කට්ටිය කෙල හල හල ඇති. ඒ වගේම මේ විපතට පත් වූ ජනතාවට ආශිර්වාදය වේවා!

:       4       154

sujeewa Tuesday, 15 October 2019 03:55 AM

ඔබලාට ත්‍රිවිද රත්නයේ පිහිට

:       14       119

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1018 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1198 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 969 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 218 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 584 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 551 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site