IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හිඟුරක්ගොඩ ගුවන්තොට තරු පන්තියට

(සුජිත් හේවාජුලිගේ)

හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ  ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් ලෙසට සංවර්ධන කිරීමට  සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

දැනට එම ගුවන් තොටුපොළේ  පරිපාලන  කටයුතු  සහ  මෙහෙයුම් කරනු ලබන්නේ ගුවන් හමුදාව විසිනි.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

ගුවන් හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කළ මෙම ගුවන් තොටුපොළ  ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක්  බවට පරිවර්තනය කිරීමෙන් පොලොන්නරුව,සීගිරිය,අනුරාපුරය,දඹුල්ල වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් වඩාත් හොඳින් ⁣ ආකර්ශනය කරගැනීමට හැකි වන බවත් එමගින්  විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත්  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී විශ්වාසය  පළ කළේය.



අදහස් (6)

හිඟුරක්ගොඩ ගුවන්තොට තරු පන්තියට

Sunil Wednesday, 03 May 2023 12:41 PM

මත්තල වෙලෙනව, රත්මලාන වෙලෙනව, පල්ලාලි වෙලෙනව. තව මොන තරු පන්තිද? මැයි 01 වෙනිද නොපෙනුනානම් ලගදීම තරු පෙනෙයි.

:       6       19

aravinda Monarawila Wednesday, 03 May 2023 03:20 PM

සමගමින් කොමිස් ලබුනෙ නැහැනෙ එ නිස චිනෙක්ට දීපන් එතකොට තොට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙයි එකට මෙ දගලන්නෙ.

:       1       8

Hafeel Wednesday, 03 May 2023 04:19 PM

මත්තල, පලාලි, රත්මලාන ගුවන්තොටුපොළවල් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහා පරිමාණයෙන් දිනපතා පාඩුලබන විට මේ හාදයා මේ වැඩේ කරන්නේ කොමිස් ගන්නද? දැනට තියන ගොවන්තොටුපොළවල් ගොඩ දාන්න බැරි මොහොතේ.., මේ කරන්නේ දුෂණ, වංචාවට මිස අවංක උවමනාවෙන් නොවේ.

:       0       6

Bunny Preena Wednesday, 03 May 2023 04:35 PM

නැව ගිලුණත් බෑන් චූන්...!

:       0       6

Ruhunu Wednesday, 03 May 2023 04:58 PM

කොමිස් බන්දුල...!

:       0       5

ලමය Wednesday, 03 May 2023 05:07 PM

මේ සෙට්වෙන්නේ හොඳ ගාණකට කෙලින්න තමයි. හොරකම පගාව මෙයාගේ ලේවලට බද්දවෙලා තියෙන්නේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 0 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 301 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 850 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 499 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2200 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1781 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site