IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හැටට වැඩි 85,000ක් කොවිඩ් එන්නත මගහැරලා

(සුජිත් හේවාජුලිගේ)

මෙරට වයස 60ට වැඩි පුද්ගලයන් 85,000ක් විවිධ හේතු මත කිසිදු කොරෝනා  මර්දන එන්නතක් ලබා ගෙන නැතැයි කොවිඩ්  මර්දන කමිටුවේදී  තොරතුරු හෙළිවී ඇත.

මෙය අවදානම් තත්වයක් බව  සෞඛ්‍ය අංශ ප්‍රධානීහු  පෙන්වා දෙති. මෙලෙස එන්නත් ලබා නොගත් අයට  නිවෙස්වලට ගොස් එන්නත් ලබාදීමට  රජයේ අවධානය යොමු වී ඇත.

කොවිඩ්  මර්දන එන්නත ලබා නොගත් වයස 60ට වැඩි මෙම පිරිසෙන් බහුතරයක්  යාපනය දිස්ත්‍රික්කයේ  පදිංචිකරුවෝ වෙති .

එම සංඛ්‍යාව 20,000 කි. දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක වලින්ද  එන්නත ලබා නොගත් එම වයස් කාණ්ඩයේ  පිරිස්  අඩු වැඩි වශයෙන් වාර්තා වන බව  සෞඛ්‍ය අංශ පවසයි . මේ අතර රටපුරා කොවිඩ්  මර්දන එන්නත ලබා ගත් සහ නොගත් අය සම්බන්ධයෙන්  විශේෂ සංගණනයක් පැවැත්වීමට කොවිඩ්  මර්දන කමිටුව තීරණය කර ඇත.

එසේම  රට විවෘත කළ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ හරියට ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා  වෙනම යාන්ත්‍රණයක් සකස් කරන්නැයි  එම කමිටුව  සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 

 

 

 



අදහස් (2)

හැටට වැඩි 85,000ක් කොවිඩ් එන්නත මගහැරලා

Rohana Monday, 04 October 2021 11:55 AM

නොමිලේ දෙන එන්නත් විදගන්න බැරි හැටි.

:       0       0

Bamunuarachchi Monday, 04 October 2021 02:04 PM

රටේ අනික් මිනිසුන්ගේ ආරක්ෂාව පතා මොවුන්ටඇදගෙන ගිහිල්ලා එන්නත දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1951 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 439 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 898 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5168 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 681 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4009 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1726 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site