IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හැටන් වතු කම්කරුවෝ අදත් විරෝධතා

( රංජිත් රාජපක්ෂ)  
                    

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ  තමන්ට වැඩි කළ රු 700 මූලික වැටුපට රු140 ප්‍රසාද දීමනාව  එකතු කරන ලෙස බල කරමින් හැටන් කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) විරෝධතාවයක් ආරම්භ කර  ඇත.
 
හැටන් කොටගල ප්‍රදේශයේ වතු කිහිපයකම වතු කම්කරුවෝ හැටන් කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය අසළ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් විරොධතාවයක නියැලුණහ.
 
අහිමි වුූරු 140 ප්‍රසාද දීමනාව යළි ලබා ගැනීම සදහා වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ  පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදි එම රු 140 ප්‍රසාද දීමනාව ලබාදීමට රජය කටයුතු කළ යුතු බව විරෝධතාවයේ නියැලි සිටි වතු  කම්කරුවෝ පවසති.
 
මේ අතර හැටන් මල්ලි අප්පුව ප්‍රදේශයේද හින්දු පූජකවරයෙක් ඇතුළු වතු කම්කරුවන් පිරිසක් තමන්ට රු 1000 ක මූලික වැටුප සහ තමන්ට අහිමි වූ රු 140 ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.



අදහස් (2)

හැටන් වතු කම්කරුවෝ අදත් විරෝධතා

sandy123 Sunday, 03 February 2019 08:34 AM

ඔබේ නොනිමි අරගලයට ජය වේවා! නමුත් පාරේ ගමන් කරන පොදු ජනතාව පීඩනයට පත් නොකරාන මෙන් ඉල්ලමි.

:       0       1

[email protected] Monday, 04 February 2019 03:39 AM

සිංහලයා සානුකම්පිතයි. දෙමු... දෙමු... දීලා ඉල්ලන් කමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 0 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි
2024 නොවැම්බර් මස 26 2 0

අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු


මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 86 0

පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගේන්න අනුමැතිය
2024 නොවැම්බර් මස 26 224 1

දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.


අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 26 488 0

2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි


හැඩ ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමක්
2024 නොවැම්බර් මස 26 198 0

හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 541 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2076 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site