IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


හැටන් වැවේ ගිලි දෙකක් මරුට

(රංජිත් රාජපක්ෂ)

හැටන් වටවල ලොනැක් වතුයායේ පිහිටි වැවෙහි දිය නැමට ගොස් තරුණයක් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වටවල ලොනැක් වත්තේ පදිංචි සින්නයියා රාජා (38) හැවිරිදි දෙදරු පියකු හා හලාවත විලත්තල ප්‍රදේශයේ පදිංචි සචින්ත දිල්ෂාන් (21) හැවිරිදි තරුණයාගේ සිරුරුයි.

ජිවිතක්ෂයට පත් දෙදෙනා වටවල ලොනැක් වතු යායේ පිහිටි සත්ව ගොවිපොලක ගොඩනැගිල්ලක් ඉදි කිරිමේ කටයුත්තක නියැලි සිටි අය බවත්, ඔහුන් දෙදෙනා එම ගොවිපොලේ ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුත්තේ නියැලි සිටින තවත් තිදෙනකු සමග  වැවේ දිය නැමට ගොස් සිටියදි දියේ ගිලි අතුරදහන් ඇත.

ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් (20) දින උදැසන එම වැවේ තිබි ගොඩ ගනු ලැබුහ.

සින්නයියා රාජා වැවෙහි දිය නාමින් සිටියදි ඔහු දියේ ගිලෙමින් සිටියදි ඔහු බේරා ගැනිමට සචින්ත දිල්ෂාන් වැවට පැන උත්සහ කල අවස්තාවේ දෙදෙනාම දියේ ගිලි අතුරුදහන් වි තිබුණි.

අතුරුදහන් වු දෙදෙනාගේ සිරුර සොයා ගැනිමට වතු කම්කරුවන්  උත්සහ කලත්, සිරුරු සොයා ගැනිමට නොහැකි වු නිසා ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහය ලබා ගැනිමට නෝටන්බ්‍රිජ් පොලිසිය කටයුතු කරනු ලැබුහ.



අදහස් (0)

හැටන් වැවේ ගිලි දෙකක් මරුට

ඔබේ අදහස් එවන්න

දියත

මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 408 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 74 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 460 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 732 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 416 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 527 0

2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 253 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site