ඉන්දිකා රාමනායක
ගම්පහ දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවි වලට අඩවි වලට මුදා හැර බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3 ට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබා ගත්තේය.
කොළඹ අපරාධ කොට්ඨාසය පෙනී සිටින ලෙසට කර තිබු දැනුම් දීමට අනුව හරීන් ප්‍රනාන්දු මහතා අද (28) පෙරවරු 10.00 ට පමණ එහි පැමිණ සිටි අතර ප‍්‍රකාශ ලබා දීමෙන් පසු පස්වරු 1.00 ට පමණ පිටව ගියේය.
මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.
ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු ඇමති හරීන් ප්‍රනාන්දුගෙන් පොලිසිය පැය 3 ක් ප්‍රශ්න කරයි
Raveendra Thursday, 28 May 2020 08:48 AM
ගිය වසරේ පාස්කු ඉරිදා සියලුම ශරීරකෘත්‍ය කටයුතු ඇඳ යටදීම කරමින් ගැහි ගැහී හිටියේ ඇයි කියලා විස්තර අහන්න වෙන්න ඇති. නැතුව ඉතින් වෙන මොනවා අහන්නද? මොකද හරිම වැදගත් සත්ගුණවත් අයෙක්නේ...
lanka Thursday, 28 May 2020 11:31 AM
සජිත් ඉහලින්ම දිනාවි මේ වගේ වැදගත් මහත්මයෙක්ගේ කර පිටින් චන්ද දිනන්න ගියාම. රටට කල සේවයන් අතරින් කැපී පෙනෙන දේ හැටියට මැතිවරණ වේදිකාවේ කියන්න වෙන්නේ පාස්කු ප්‍රහාරය ගැන දන්නා තොරතුරු හංගාගෙන ඉඳීමේ මෝඩකම සහ තමන්ගේම පක්ෂයේ එකෙක්ට අපහාස වන පරිදි විපක්ෂයේ ඉන්න (යටින් තමන්ගේ පක්ෂයේ) අයට වීඩියෝ පාස් කිරීම. ඔය වගේ වීඩියෝ පාස් කරගන්නේ මුන්ගේ වෙන මොනවා හරි සම්බන්ධකමුත් තියනවාද දන්නේ නැහැ, නැත්නම් හැදිච්ච කමක් තියෙන අය ඕවා ඔහොම කරාවිද? නිකම් නෙවෙයි මේ අය මැතිවරණ කල්දාන්න කියන්නේ.
don Friday, 29 May 2020 03:53 AM
වැරැදි කෙනාටයි වෙඩි තියලා තියෙන්නේ...
විජේ Friday, 29 May 2020 06:46 AM
ව්‍යාජ, කපටි හිනාවකින් මිනිස්සු අන්දලා, දිය රෙද්දෙන් බෙල්ල කපනවා වගේනේ හරීන් කියන්නේ. සැලකියයුතු ප්‍රමාණයකට මෙයා ගැන අහලා තියනවා...
විජේ Friday, 29 May 2020 07:30 AM
දේශපාලකයින් කියන, කරන ඕනෙම කුප්ප වැඩක්, මිනිස්සු ඇන්දීම් බොහොම උජාරුවට දානවා.