IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


හිටපු කොටි කත රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට

(ඉන්දිකා  රාමනායක) 

කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටී සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකාවක් ,  ව්‍යාජ ලේඛණ සකස් කර  විදේශ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

කොක්කඩිචෝලේ පදිංචි මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකාවට  වැල්ලවත්තේ  ලිපිනයකට ව්‍යාජ ලේඛණ සකස් කර , විදේශ ගත කිරීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකාව විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව ඉහත කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස්   කොස්තාපල් කෙසෙල් වත්ත පොලීසියට අනියුක්තව  රාජකාරි කළ අයකු බව බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

 



අදහස් (0)

හිටපු කොටි කත රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 564 0


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 574 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 96 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 525 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 894 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 483 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 254 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site