IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහි නඩුවට පෙනී සිටින්න නීතීඥ සංගමය අවසර ඉල්ලයි

(රන්ජන් කටුගම්පොළ)

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවලියට එරෙහිව පියවර ගත හැකි දැයි සොයා බැලීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුවට මැදිහත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අභියාචනාධිකරණයෙන් අවසර ඉල්ලුවේය.

ඒ අනුව ඊට අභියාචනාධිකරණයෙන් අවසර ලැබින.මෙම නඩුව ලෆාර් තහීර්, කේමා සවර්ණාධිපති මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස සිදු වී ඇතැයි සඳහන් කරමින් නීතිඥවරියක් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේ තමන්ට කිසිඳු නොතීසියක් ලැබී නොමැති බවත් ක්‍රිකට් නඩුවට පෙනී සිටි අය මෙයට පෙනී සිටීමෙන්ම මෙහි යටි අරමුණ පැහැදිලි වන බවත්ය.



අදහස් (4)

හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහි නඩුවට පෙනී සිටින්න නීතීඥ සංගමය අවසර ඉල්ලයි

අරවින්ද මොනරවිල Thursday, 30 November 2023 05:59 PM

මේක මහ පිස්සු රටක්වෙලා... කවුරුවත් දන්නේ නැහැ තමන්ගේ සීමාව මොකක්ද කියලා. හැම දේකටම උසාවියට යන එකයි, ඊට පස්සේ නඩුකාරයන් තේරීම් කරක සභාවට කැඳවන එකයි තමයි මේකෙන් වෙන්නේ. උසාවියයි, පාර්ලීමේතුවයි රණ්ඩුවෙවී ඉඳීවි... වෙන වැඩක් නොකර...!

:       0       0

Bamunuarachchi Thursday, 30 November 2023 09:00 PM

පාර්ලිමේන්තුවේ කෙරෙන ප්‍රකාශ වලට විරුද්ධව කාටවත් කටයුතු කරන්න බැහැ කියලා කථානායක කිව්වා නේද? අධිකරණයේ කෙරෙන පක්ෂපාතී තීන්දු ගැන කථාකරන්න තිබෙන ස්ථානය පාර්ලිමේන්තුව. දෙමස්සිනාලාගේ වාරන තීන්දු අනුමත වුණු බවයි අපි දැක්කේ... ක්‍රිකට් මණ්ඩලේ නඩු ඇසුවේ එකම නඩුකාරයෙක් කියලයි අපිට පෙන්නුවේ. ඒවා කතා කරන්න පුළුවන් ස්ථානය පාර්ලිමේන්තුව. නැතුව වෙනකොහේ කතා කරන්නද?

:       0       1

dasun Friday, 01 December 2023 09:54 AM

සමහර ජනාධිපති නීතීඥවරුන්ගේ ක්‍රියාකලාපය හොඳින් පේනවා.

:       0       2

Rata Perata Friday, 01 December 2023 12:49 PM

ඔය නීතිශවරිය කියන කෙගෙ පටිකිරිය හොයගත්තොත් ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි. එයා කාටද සැප දෙන්නෙ කියල බැලුවනම් හරි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 88 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 263 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 443 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 683 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 567 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1211 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site