IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


හිටපු ජනාධිපති ගෝඨාභය ‘බුද්ධ රශ්මී’ විවෘත කරයි

(යොහාන් භාසුර)

වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපයේ අවසන් දිනය වන අද (7) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වෙසක් කලාපය විවෘත කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ යන මත්වරු ද සහභාගි වූහ.

හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (16)

හිටපු ජනාධිපති ගෝඨාභය ‘බුද්ධ රශ්මී’ විවෘත කරයි

Chathuri Monday, 08 May 2023 01:06 AM

මේවගෙ වැඩ වලට මිසක්. රටක පාලයට සුදුසු නැහැ. දැන්නම් හුලන් බැහැලා වගෙ. හාමුදුරුවොමයි. එලවන්නෙත්. නැවත කරලියට ගෙන්නෙත්. හමුදුරුවන්ට. හැමෆ්හෙටම. ගොබ්බ රැල ඔනද ඔය තරම් ම දායකෙයෙක් හොයා ගන්න අමරුද කොයිතරම් සිල්වත් උද්විය ඉන්නවද. හැබැයි ඉතින් ඒ අයට රටේ මුදල් අරන් පිනට දෙන්න විදියක් නැහැ

:       13       21

ලුම්බිණි Monday, 08 May 2023 04:44 AM

අපොයි සාදු සාදු සාදු.

:       9       5

සෑම් Monday, 08 May 2023 06:14 AM

රට බංකොලොත් කර විනාස කරපු මෙයා ඉන්න ඕනේ හිරේ

:       15       21

Perera Monday, 08 May 2023 06:49 AM

බුද්ධ රශ්මි විවෘර්ත කරන්න දේවදත්තයාව ගෙන්නලා අපේ හාමුදුරුවනේ

:       12       9

C.K.Lankaputhra Monday, 08 May 2023 06:52 AM

පින්තූරයක පේනවා රටට මේසා විනාශයක් කරපු දේශපාලුවෙකුට නැවතත් නැගිටින හැටි කියාදෙන හාමුදුරුනමක් කියන කෙනෙක්. අනේ කාලේ වනේ වාසේ කිවුවලු.

:       14       14

සුමංගලික වන්නි ආරච්චි Monday, 08 May 2023 07:17 AM

ඒක යහපත් දෙයක් ,ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමා රටේම මිනිසුන් එකතු වෙලා ආදරයේන් ගෙනාව එකම නායකයා ,රණසිංහ ප්රේමදාස ජනාධිපති තුමා ගේන් පසු රටේ මිනිසුන් බලාපොරොත්තු තියාගෙන ගෙනාව ජනාධිපති තුමා ,හැබැයි එතුමාට රටේ මිනිසුන් ටත් වැඩියෙන් ළඟින් තියා ගෙන හිටිය අඹ යාලුවො ඥාතින් ආරක්ෂක පැත්ත කවුරුවත් සහයෝගය දුන්නේ නැ රටට ජනතාවට හරි දෙයක් කරන්න හරි උපදෙස් කිසිම දෙයක් ,දෙන්න ,ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමා ගෙදර යවපු එව්න් තමයි අද රටේ පාලකයෝ ,අරගලයට සහයෝගය දුන්නා අපි හැමෝම කරන්න දෙයක් නැති ම තැන,මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරම් අවාසනාවන්ත තත්ත්වයක් ඇති කරලා ගෝටාභය මහත්තය එපා කරලා දැම්මා ,මිනිස්සුන්ගෙ කැමැත්ත නෙමෙයි ගෝටා ගෝ හෝම් ,ඒක ඔය බලෙ ඉන්න එව්න් ගේ යටි කූට වැඩ ,ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමාට මිනිස්සු වයිරය කරන්නේ නැ,එතුමාට තනියම රට පාලනය කරන්න බැ අවට hහිටියා හතුරා වට වෙලා ,එතුමාගේ ජීවතය බේරාගන්න පුළුවන් වුනා වාසනාව තියෙන නිසා ,කාලයක් තිස්සේ කරන්න දඟල පු ඔක්කොම අසික්කිත අසාධාරණ වැඩ ඔක්කොම කන පිට ගහල ගෝටාභය මහත්තය ගේ නොතේරෙන කමට අද පාලකයෝ හැමෝම බලාපොරොත්තු වෙන් හිටිය හැමදේම කරනවා ,

:       11       20

පහන Monday, 08 May 2023 07:32 AM

ධාර්මික නොවූ කසාවතින් සැරසූ සුදු ඇද ගත් දේශපාලන වයිරස . පෙරලුන පිට හොදයි සිතූ මෝඩ ජන රැල...

:       10       13

MVH Monday, 08 May 2023 11:11 AM

ඔබ අපට නම් තාමත් රජෙකි...... ජයවෙවා........බල්ලො උඩු බුරනව, එ උනාට සැලෙන්න එපා

:       16       11

MVH Monday, 08 May 2023 11:12 AM

අපි තාමත් ඔබ සමගයි.

:       16       12

raju Monday, 08 May 2023 11:43 AM

බලු ගෝඨාභයට ශාප වේවා ! හෙණහතම වැදීයන් !! පවුල් පිටින් මකබෑවිලා පල !

:       7       8

mangala Monday, 08 May 2023 12:19 PM

මෙයා ගැන තිබ්බ බලාපොරොත්තු මෙයා බිඳින්න පටන්ගත්තේම මොළගොඩ ඉන්දියා තානාපති කරලා, සබ්රි අධිකරණ ඇමති කරලා, බැසිල් පාර්ලිමේන්තුවට දාලා තමයි. රටේ උවමනා නෙවෙයි බැලුවේ පෞද්ගලික උවමනා. සිංහල ඡන්ද වලින් ආවට වැඩක් උනේ නැහැ. අඩුගානේ දේශප්‍රේමී පණතක් සම්මත කරගන්න බැරි උනා රණවිරුවන්ට සහනයක් දෙන්න.

:       3       13

Piyasinha Monday, 08 May 2023 12:25 PM

ගංගාරාමය කියන්නේ දේශපාලකයන් හුරතල් කරන තැනක්

:       4       9

namal Monday, 08 May 2023 12:34 PM

මුට්ටිය දාලා බලන්නේ... රට හිඟමනට දාපු සක්කිලි...

:       5       8

Kazi Shajahan Monday, 08 May 2023 04:05 PM

අනේ හාමුදුරුවනේ දේශපාලනයෙන් තොර ලෝකයක් නැද්ද? හොරකම් කරලා නැති, ජනතාවගේ සල්ලි මංකොල්ල කාලා නැති, ජනතාවගේ දේපල විනාශ කරලා නැති පිරිසිදු කෙනෙක්...

:       2       1

rangana Monday, 08 May 2023 04:36 PM

ලයිට් දැම්මට කමක් නෑ ආයේ එන්න එපා නන්දසේන

:       3       1

ගමේ එකාලා Monday, 08 May 2023 04:46 PM

දූෂිත පවුල් පාලනේ අය දකින කොටත් අපිට හරිම පිළිකුල්. ඔය වැඩේට දූෂිත දේශපාලුවෙක් හැරෙන්න වෙන හරිහමන් කෙනෙක් හිටියේම නැද්ද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 74 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 290 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 416 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 138 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 822 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 347 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site