IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හිටපු ජනාධිපති දියණියගේ නිවසට හොරු පැනලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල ,වික්‍රමසිංහ පුර දෙමහල් නිවස කඩා රුපියල් ලක්ෂ 30 කට ආසන්න  දේපළ තොගයක් සොරා ගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි

 සොරාගෙන තිබූ දේපළ අතර නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 1,50,000/= ක මුදලක් , රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්  ,ස්මාර්ට් අත් ඔරලෝසුවක් , රන් ආලේපිත සිංගප්පූරු කාසි 8 ක් ,  වීයලි ආහාර ද්‍රව්‍ය හා  පාසල් පොත් බෑගයක්  ඒ අතර වන බව පොලිසිය සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ සැමියා කොළඹ නිවසට පැමිණි අවස්ථාවේදී  නිවස සොරුන් විසින් කඩා ඇති බව දැක පොලිසියට ඒ බව පැමිණිලි කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

නිවසට ඇතුළු යම් පුද්ගලයකු හෝ කීප දෙනෙකු මුල්තැන්ගෙයි වීදුරු දොර කඩා ඇතුළු වී  නිවසේ තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවට  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියගේ ව්‍යාපාරික සැමියා පොලිසියට  පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (5)

හිටපු ජනාධිපති දියණියගේ නිවසට හොරු පැනලා

Prabha Monday, 22 January 2024 01:34 PM

සමහරවිට ජනාධිපති තාත්තා පොතේ මුල්පිටපත හොයනවද දන්නේ නෑ.

:       0       26

P.d goonawardena Monday, 22 January 2024 01:44 PM

අපේ ඒවා.....හොද වැඩේ....

:       0       20

Hafeel Monday, 22 January 2024 02:04 PM

අපරාදේ . මෙයාගේ ජනාධිපති තාත්තා පාස්කු දඩය ගෙවන්න බැරිව රට වටේ අඬ අඬා රස්තයාදු වෙනවා. මේ සේරම තාත්තට දෙන්න තිබුනා. මේවා තියාගනද තාත්ත රට වටේ අඬ අඬා රස්තියාදු වෙන්නේ?

:       0       15

M. SAMAN PERERA Monday, 22 January 2024 03:50 PM

හරි හම්බ කරපු දේවල්.. දුක් මහන්සියෙන්...!

:       0       15

Roshan Tuesday, 23 January 2024 11:10 AM

කම්බ හොරුන්ගේ හොරකම් කරපු දේපල අහිංසක පොඩි හොරෙක් හොරා කාලා....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 223 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1262 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2462 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2698 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7012 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site