IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හෝටලයකට ගිනිතබා මුදල් රන්බඩු කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

පසුගිය මැයි මස 09 දින ඇති වු සිද්ධියට සමගාමිව   මීගමුව ප්‍රදේශයේ හෝටලයකට පහර දී ගිනි තබා එහි තිබු  මුදල් හා රන් බඩු ඇතුලු දේපළ කොල්ල කෑමේ සිද්ධිය  සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය   අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

සැකකරු රුපියල් ලක්ෂ 70කට ආසන්න රන් බඩු හා ඇමරිකානු  ඩොලර් 10,000 ක  මුදලක් කොල්ල කා ඇති බවද පොලිසිය පවසයි.

මොහු  හෝටලයෙන් කොල්ල කෑ රන්බඩු පවුම් 334යි මිලි ග්‍රෑම් 93 ක් වටිනා රන්බඩු  කුලියාපිටිය  ප්‍රදේශයේ ස්වර්ණාභරණ ආයතනයකට අලෙවි කර ඇති බවත්, ඔහු ඒවා උණුකර තිබියදී සොයා ගෙන ඇත

හොටලයෙන් සොරාගෙන තිබු ඩොලර් 10,000 ක  මුදල පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් මාරු කරගෙන ඇති බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කටාන, කට්ටාරමුල්ල  ප්‍රදේශයේ පදිංචි (36) නැමැති පුද්ගලයෙකි.අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා  කදාන පොලිසියට බාර දී ඇත.

මොහු අද (17) පස්වරුවේ අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (1)

හෝටලයකට ගිනිතබා මුදල් රන්බඩු කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට

අමා Saturday, 18 June 2022 01:10 AM

අර මහත්හොරු, යන්නේ නැතෙයි බේරාගන්න..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 854 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 322 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 962 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 97 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 673 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2341 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site