IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


හිටි හැටියේ තෙල් පෝලිමක්


(විමුක්ති එස් රුද්‍රිගු)

කඩවත නගරයේ ඉන්ධන හල් ඉදිරිපිට අද පෙරවරුවේ සිට  දිගු පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

කඩවත නගරයේ ප්‍රධාන ඉන්ධන හල් තුනෙන් දෙකකම පැට්‍රල් අවසන් බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබිණි .

එම ඉන්ධන හල් සේවකයන් පවසා සිටියේ අද දවසට  තෙල් තිබ්බා නමුත් කට්ටිය ඇවිත් ටැංකි පුරෝලා ගහ ගත්ත හින්දා තෙල් ඉවර වුණා.

සිපෙට්කෝ ඉන්ධන හල් සේවකයන් පවසා සිටියේ තමන්ට තෙල් නොලැබුණු බවයි .මේ හේතුවෙන් ඉතිරි වී තිබු ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි .



අදහස් (6)

හිටි හැටියේ තෙල් පෝලිමක්

සිරිබිරිස් Thursday, 21 October 2021 03:15 PM

දැන් ඉතිං හැමතැනම පෝලිම් තමයි. මේකට කියන්නේ "පෝලිම් යුගය" කියල .

:       2       21

Nuwan Thursday, 21 October 2021 03:15 PM

මේ අසාර්ථක රජය නම්බු පිටින් ඉල්ලා අස්විය යුතුයි ගෙදර යවන්න කලින්

:       0       22

Cisco Thursday, 21 October 2021 04:12 PM

මොකුත් කිව්වේ නැහැනේ

:       0       11

Sunil Thursday, 21 October 2021 04:38 PM

මේ බිහිවෙමින් පවතින්නේ 70-77 කාලයේ පවතී පෝලිම් යුගයයි. පෝලිමක් දුටුවොත් එයට එක්වන්න.

:       0       16

gamage Thursday, 21 October 2021 05:30 PM

මේකට තමයි කියන්නේ වැඩ බැරි දාසයාගේ සෞභාග්‍යයේ දැක්ම කියලා

:       0       1

fairoos Thursday, 21 October 2021 06:01 PM

ඉන්න හිටින්න රටක් දෙන්න ආපු අය... අනේ නන්දසේන ඉක්මණින් ආපු රටටම යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 547 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1387 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 486 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1107 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 139 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 810 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 621 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site