( වී. ඒ. නිශ්ශංක සහ ගයාන් සූරියආරච්චි)
සිදුව ,අමන්දොළුව අංක 5 බේස්ලයින් පාරේ මරීනා මාවතේ පිහිටි නෙවාසිකාගාරයක ඇඳක් මත ඝාතනය කර දමා තිබූ කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි සීදුව පොලීසිය කියයි.
එලෙස ඝාතනය ලක්ව සිටි කාන්තාවගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුධයකින් දෙකට වෙන්වන තරමට යම්කිසි කෙනෙක් කොටා ඇතැයිද සීදුව පොලිසිය විසින් පවසයි.
ඇය 43හැවිරිදි එක්දරු මවක් වන හේරත් මුදියන්සේලාගේ ෂිරෝමි පුෂ්පලතා වන බවට හඳුනාගෙන ඇත.
මරණකාරිය වසර දහයකට ආසන්න කාලයක් වෙළඳ කලාපයේ ආයතන කීපයක රැකියාවේ නියුතුව සිට මේ වනවිට වෙළඳ කලාපයට අනුයක්ත මෑන් පවර් ආයතන වලට සම්බන්ධ වී රැකියාවේ නියුතුව සිටන කාන්තාවකි.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හතලිස් තුනේ කත බෝඩිං කාමරයේදී මරදාලා