(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් හා මිතුරු වී ඔවුන් හා එක්ව ගන්නා ආහාර පානවලට කිසියම් පෙති වර්ගයක් කලවම් කොට සිහි මුර්ජා වීමට සළස්වා ඔවුන් සන්තයේ ඇති රන් භාණ්ඩ , මුදල් හා දේපල කොල්ලකෑමට පුරුදුව සිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කර්යාල කාර්ය සහායකයකු හා ඔහුගේ අනියම් බිරිය අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
ඒ සමග සිහි මුර්ජා කිරීමට භාවිතා කළ හදුනා නොගත් මත් පෙති 15, ත්‍රීරෝද රථයක්, ජංගම දුරකථන හතරක්, රුපියල් ලක්ෂ 27 වටිනා රන් භාණ්ඩ තොගයක් භාරයට ගත් බව පොලීසිය කියයි.
සැකකාර කාන්තාව රාජගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු හා මිතුරු වී ඔහුව ඔබේසේකර පුර ප්‍රදේශයේ ලැගුම් හලකට රැගෙන ගොස් බීම බෝතල් දෙකක් ගෙන්වාගෙන ඉන් එක් බෝතලයකට මත් පෙති දමා ඔහුගේ සිහි මුර්ජා කොට පවුම් 08 වටිනා රන්මාල දෙකක් හා ජංගම දුරකථන දෙකක් සොරාගෙන පලාගොස් තිබුණී.
පසුව මෙම කාන්තාව වෙළඳ සලට ගොස් යළි එන බව හෝටලයට පවසා පලා ගොස් තිබූ අතර දිනය අවසාන වන තෙක් ඇය නොපැමිණීම හේතුවෙන් ලැගුම්හල් සේවකයින් කාමරය පරීක්ෂා කිරීමේදී පුද්ගලයකු සිහි මුර්ජා වී සිටිනු දැක තිබේ.
පසුව මේ බව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව ප්‍රතිකාර සදහා ඔහු රෝහල් ගත කළ අතර පියවි සිහියට පැමිණ ඇත්තේ දින තුනකට පසුව බව පොලීසිය කියයි.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිතවත් වී සුද්දෙ දුන් දෙකක් මාට්ටු