IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හතු සුප් සමග පණ පිටින් මීයෙක්

(විමුක්ති එස් රුද්‍රිගු)

චීන අවන්හලකින් ගෙන ආ හතු සහ නූඩ්ලස් සුප් එක ආහාරයට ගැනීම සඳහා සූදානම් වන විට එම සුප් එකේ පණපිටින් මීයකු සිටිනු අයුරු දැක තමන් කම්පනයට පත් වූ බව එක්සත් රාජධානියේ සෑම් හේවර්ඩ් නම් පුද්ගලයෙක් ප්‍රකාශ කළේය.

තම පෙම්වතිය චීන අවන්හලකින් රැගෙන ආ රාත්‍රී ආහාරය භුක්ති විඳිමින් සිටියදී එහි තිබූ හතු සහ නූඩ්ලස් සුප් එකේ යමක් සෙලවෙන අයුරු දැක තමන් වඩාත් හොඳින් ඒ දෙස බැලූ බවත් එහිදී සුප් එකේ පණ තිබෙන මියෙකු දඟලන ආකාරය දුටු බවත් සෑම් හේවර්ඩ් පවසා තිබේ.දඟලන මීයා මුලදී විශාල හත්තක් ලෙස දුටු බව හේවර්ඩ් ප්‍රකාශ කළේය.

අනතුරුව වහාම සුප් එකේ මීයා දඟලන අකාරය සෑම් හේවර්ඩ් ඔහුගේ ජංගම දුරකතනයෙන් පටිගත කර තිබේ.ඉන් පසු සෑම් හේවර්ඩ් සිය පෙම්වතිය රාත්‍රී ආහාරය රැගෙන ආ අවන්හල අමතා ඔවුන්ගේ සුප් එකේ පණ පිටින් මීයකු සිටි බව දන්වා ඇත. නමුත් අවන්හල එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර නැවත මුදල් ලබා දීමද ප්‍රතික්ෂේප කර තිබේ. පෙම්වතිය ආහාර මිලදී ගත් බිල්පත ළඟ නොතබා ගැනීම හේතුවෙන් එම අවන්හලෙන් සුප් එක මිලදී ගත් බව ඔප්පු කිරීමට නොහැකි වී ඇත.

තමන් වසර 20 ක කාලයක සිට ආහාර මිලදී ගත්තේ එම අවන්හලෙන් බවත් ඔවුන් ලබා දුන්නේ බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක් බවත් හේවර්ඩ් පවසා තිබේ.



අදහස් (4)

හතු සුප් සමග පණ පිටින් මීයෙක්

පිටිගල මිලානෝ Wednesday, 06 September 2023 12:57 PM

චීනෙක්ට අහුවුණා නම් තලු මරමරා කයි...

:       3       14

පැරකුම් Wednesday, 06 September 2023 02:40 PM

ඇමෙරිකාවෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. අපි දෙන්නේ හොයාගන්න බැරි විදියට මීයා මරලා කපලා කොටලා…!

:       5       6

පැරකුම් Wednesday, 06 September 2023 02:43 PM

ප්‍රතිචාර නවත්තන්නයි වෙන්නේ... වෙන පත්තර එහෙම කරන්නෙ නෑ.

:       4       4

ලප කුමාර අනුර Wednesday, 06 September 2023 05:18 PM

චීනෙට චීන ආහාරවලට මඩ ගහන්න කරපු අධිරාජ්‍ය වාදීන්ගේ ක්‍රියාවක් මේක... ඇමරිකාවේ නිර්මාණය කර බෙදා හරින පුවතක්... අපි මේවාට විරුද්ධව නැගී සිටින්න ඕනේ. ඇමරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට අපි විරෝධතා අරගලයක් මෙහෙයවනවා. ලබන පෝයට සියලු දෙනාම එන්න...!

:       5       4

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 111 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 322 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2385 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1741 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3357 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1697 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site