(රෝහණ සමරවීර)
හත් අවුරුදු දැරියකට අමානුෂික ලෙස පහරදී මරා පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතල්කට දමා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙම අපරාධය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොඩ ගන්නා බව ද දෙල්වල පොලිසිය කියයි.
වර්ණකලසූරිය මුදලිගේ හංසිකා හර්ෂණී කුමාරි නැමැති දැරියක එසේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
එම ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි
තවත් අඹුසැමි යුවළක් ද මෙම ඝෘතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව ද පොලිසිය සඳහන් කරයි.
ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති ප‍්‍රධාන සැකකරු බවට සැකකරන පුද්ගලයාට ස්ත‍්‍රී දූෂණ, ළමා අතවර, පුද්ගලයන්ට ඇසිඞ් ගැසීම්, සොරකම්, නීති ව්රෝධී මත්පැන් ජාවාරම වැනි දරුණු ගණයේ අපරාධ ගණනාවකට චෝදනා ලද්දකු බව පොලිසිය පවසයි.
මේ වනව්ටත් එම චෝදනාවලට අධිකරණ ගණනාවක එම නඩු ව්භාග වෙමින් පවතින බව පොලිසිය සදහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හත් හැවිරිදි දැරියක ගල් පිරවූ කවරයකට දමා පතලකට විසිකරලා
Prabha Thursday, 08 September 2022 10:10 PM
හිරේ ඉන්න ඔනෙ උන් එලියෙ එනකොට මෙවනි අපරාාදවීම පුදුමයක් නොවෙ.
Nuwan Thursday, 08 September 2022 10:59 PM
පපුවත් නතර වුණා මේ අපරාධ ඇහුවාම. දෙයියනේ අපි ජීවත් වෙන්නේ මොනවගේ අපරාධකාරයෝ ඉන්න සමාජයකද?
" කසපහර " Thursday, 08 September 2022 11:00 PM
මේ වරදකරුවන්ට දෙන දඬුවම ' නෝට්ටුවලින් ' ගෙවන්න දුන්නහම කරපු අයගේ ඇඟට දැනෙන්නේ නැත...! හොඳම දෙය මේ වගේ අයට දෙන දඬුවම " කසපහරින් " ඇඟට රිදෙන්නම දැනෙන්නම දෙන්න..!! එවිට ඒ දරුවා වේදනාවෙන් විඳවපු විදිය කරපු මේ තිරිසන් කරුමයන්ගේ කකියන ඇඟටම තත්පරයක් පාසා දැනේවි..!
de silva Friday, 09 September 2022 01:11 AM
මෙවැනි වරදකරුවන් අනිවාර්යෙන්ම එල්ලා මැරිය යුතුයි. මතුගම සමන් කුමාර මරපු මිනිහට මරණ දඬුවම දුන්න නම් පසුගිය අවුරුදු 40 තුල සිදුවුණු මෙවැනි බිහිසුණු මරණවලින් බොහා් හරියක් සිදු නොවනු ඇත.
anaFriday, 09 September 2022 02:05 PM
හැබැයි සිරිසේන ජනාධිපතිතුමා මරණ දඩුවමට අත්සන් කළාම මුලු සමාජයම ඒකට විරුද්ධ උණා. දැන් හොදද ඉතින්....
ganegoda Friday, 09 September 2022 01:40 AM
කුඩු, කසිප්පු, ගංජා කාරයෝත් එක්ක ටකරමක් ඔලුවට අල්ලගෙන ළමයි හදපුවාම ඒ දරුවන්ට මේවගේ ඉරණමකට මුහුණපාන්න සිද්ද වෙනවා.
අබිලින් Friday, 09 September 2022 06:30 AM
අපරාධ කරුවනුත් මේ විදියටම මරා ගල් පිරවූ කවරයකට දමා පතලකට නැත්නම් වලකට දමා ඝාතනය කරන්න ඕන රජ්ජුරුවෝ කිව්වනේ මෙරණ දඩුවමට අත්සන් කරන්නෙ නැහැ කියලා ඉතින් මිනිස්සු බය නැහැ
Rohana Friday, 09 September 2022 07:32 AM
හදවත් කම්පා කරන අපරාදයක්. හය හතර නොතේරෙන දරුවෙකු මේ විදියට මරා දමන්නේ මොන හිතකින්ද?
සමිත සේනක අලුත්ගමගේ. Friday, 09 September 2022 09:03 AM
මේ අපරාධකරුවන් අල්ලා දැඩි දඬුවම් දීමට කටයුතු කළ යුතුයි.අහිංසක දියණියට මේ කළ දේ අහස පොළව නුහුලන අපරාධයක්.
කිරි පුතා Friday, 09 September 2022 09:41 AM
බලන්න ! අර තරම් අපරාධ කාරයෙක් සමාජය ඇතුළට දාලා අවුරුදු ගණන් නඩු අහ අහා ඉන්නවා. උසාවි ඇතුලෙ තර්ක කර කර කාලෙ ගත කරනකොට සමාජයට වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි .මේවා වෙනස් වෙලා අපරාධ කාරයින් ට වහ වහා දඬුවම් දිය යුතුයි . ඒවා ප්‍රසිදධ කළ යුතුයි . නැති මිනිසුන් නිවැරදි කරන්න බෑ. මේ අපරාධ කියවලා හොඳ මිනිසුන් ලෙඩ වෙනවා
sharm warnFriday, 09 September 2022 12:14 PM
සහමුලින්ම එකගයි.මටත් හිතුනෙ මෙ ටිකමයි. මෙරට දිනපා අපාදකරුවන් කි දෙදෙක් නිදැල්ලෙ ඇප මත මුදා හරිනවද? එ පුද්ගලයන් ඉන්පසු තව කියක් අපරධ කරමින් සමජයෙ නිදැල්ලෙ ඉන්නවද? නිතිඥයන් මෙවනි අයට එරෙහිව පෙනි සිටිය යුතු නැැද්ද? රජ ගෙදර ැපොල් පලුව කාපු එකවයි පුටුවෙ ාඩි වෙච්ච එකවයි අල්ලන්න අමුඩෙ ගහගෙන නලියන පොලිස් ාරයන්ට මෙ අපරද කරුවන්ව පෙනෙන්නෙ නැද්ද? වගකිමක් නැැද්දමෙ මිනිස්සු ැප මත මුදා ැරියම මොනවඩ කරන්නෙ කියල අවධනයෙන් ඉන්න?
ගැමුණු Wednesday, 14 September 2022 10:47 AM
4 දෙනාටම මරණ දඬුවම දිය යුතුයි.