IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හෙදියගේ අත කපා මුදල් කොල්ල කාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි සුපිරි රෙදි වෙළඳසලක් ආසන්නයේ බස් රථයක් එනතුරු අද (5) උදේ රැඳී සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකගේ අතක් පිහියකින් කපා තුවාල සිදුකර ඇය සතුව තිබූ මුදල් සහිත අත්බෑගය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් කොල්ල කා පලාගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

තුවාල ලැබූ හෙද නිලධාරිනිය වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම හෙද නිලධාරිනියගේ සැමියා පෑලියගොඩ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු යැයිද පොලිසිය කියයි.

හෙද නිලධාරිනිය බස්නැවතුම්පොළේ රැඳී සිටියදී යතුරුපැදියකින් ආ දෙදෙනකු ඇය සමීපයට පැමිණ ඇයගේ අතක් කපා තුවාලකර ඇය සතු අත්බෑගය කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (5)

හෙදියගේ අත කපා මුදල් කොල්ල කාලා

අබිලින් Tuesday, 06 December 2022 05:44 AM

අත කපල හරි බෑගය හා සම්පත් නැති වුනත් ඉන්න හිටින්න රටක් තියෙනවා කියලා කාටද නොහිතෙන්නේ අපේ හාන්දුරුවනේ ඉතින් මදිද කියන්නකෝ

:       0       5

Bamunuarachchi Tuesday, 06 December 2022 07:16 AM

ඔන්න අපෙ ආරක්ෂාවට පිහියක් පිස්තොලයක් ගෙනයන්න කාලේ ඇවිල්ලා.

:       3       3

fairoosTuesday, 06 December 2022 12:35 PM

රට මෙ තත්වෙට පත්කරපු ණන්දසේනට වෙච්චිචිදේමයි බමුනටත් වෙන්නෙ

:       0       2

BamunuarachchiWednesday, 07 December 2022 07:29 AM

රට මේ තත්වයට පත් කළේ පිනට අපේ බදු මුදලින් කන බොන හම්බසෙට් එක? බලයට ආපු ගමන් මේ ටික පන්නා දැම්මේ නැති නිසා. හැබැයි ප්‍රභාකරන් දැනගෙන සිටියා හම්බයින්ගේ කෙරුවාවල්. කෝ උතුරට යන්න පුළුවන්ද?

:       0       0

Aruna ramanayake Tuesday, 06 December 2022 09:56 AM

කොල්ලකපු උන් හම්බඋනොත් හොඳට බඩකට පිරෙන්න කන්න පුලුවන්

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 5 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1069 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2278 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1865 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1859 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 3029 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1920 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site