(රංජන් කස්තුරි)
රටතුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් රජය ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වහාම මර්දනකාරී නීති ඉවත්කර ජනමතයට හිස නමන්නැයි දේශපාලන අධිකාරියට බලකර සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හදිසි නීතියට ජී.එම්.ඕ විරුද්ධ වෙයි
MO77 Sunday, 08 May 2022 03:19 PM
රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගියා. තමන්ගේ රාජකාරි ඒ විදියට ඉටු කළේ නෑ බහුතරයක්... තමන්ගේ මඩිය ගැන විතරයි සැලකුවේ. රජයේ ඉස්පිරිතාලවල වැඩ කරමින් පෞද්ගලික ඩිස්පැන්සරි චැනල් සේවා දමමින්, අහිංසක රෝගීන් සූරා කෑවා. සාමාන්‍යයෙන් රජයේ සේවකයින්ට ව්‍යාපාරවල නිරත වීමත්, අමතර සේවා සැපයීමත් කරන්න බෑ. මේ රට ලස්සන රටක් බවට පත්කරනවා නම් තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන රාජ්‍ය සේවා ඇති කළයුතුයි.
කිරි පුතා Sunday, 08 May 2022 04:29 PM
රටේ පුරවැසියන් අරගලයකට මුවා වී විනයක් නැතිව සතුන් සේ හැසිරෙන අයුරු දසත දැකිය හැකිය. හදිසි නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි. හොර දේශපාලකයින් ගෙදර යා යුුතු නමුදු රට අරාජික නොවිය යුතු අතර මිනිසුන් විනයක් ඇතිව හැසිරිය යුතුයි.
fairoosSunday, 08 May 2022 05:32 PM
කිරිපුතා කිරිපිටි පෝලිමට යවන්න ඕනේ...
ගමේ එකාලාSunday, 08 May 2022 07:23 PM
නම කිරිපුතා වුණාට කාලා තියෙන්නේ තණකොළ වෙන්ඩැති...
විපරමා Sunday, 08 May 2022 06:00 PM
හදිසි නීතිය දාගෙන ඉන්නේ දූෂිත දේශපාලුවන් තමුන්ගේ ආරක්ෂාවට... ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත දේශපාලුවන්ට විරුද්ධව ජනතාව නැගී සිටියා. සත්තු වගේ හැසිරෙන, ඔවුන්ගේ නම් කියා කතාකරන කිසිම චාරයක් නැති දෙපාසත්තු පාර්ලිමේන්තුවේත් ඉන්නේ... ඒ වගේම දූෂිත දේශපාලුවන්ට තවමත් කඩේ යන වහල්ලුත් නැතුව නෙවෙයි...
ලක්මාල් Sunday, 08 May 2022 05:21 PM
ගෝඨාභයටයි , මේ ආණ්ඩුවටයි කඩේ ගිය GMOA එක මිනිස්සුන්ගේ වෛරයට පාත්‍ර වෙන එකෙන් බේරෙන්න බොරුවට මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නවා වගේ පෙන්නනවා...
Nalin s Sunday, 08 May 2022 06:32 PM
වැක්සීන් ගහන මැරතන් තරගයක් වගේ...
සමරේ Monday, 09 May 2022 11:59 AM
බූරුවා බල්ලාගේ රාජකාරිය නොකළ යුතුයි.