(අංජුල මහික වීරරත්න)
හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමාගේ බලාපොරොත්තුවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුයේ පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් හිදිසි නීතිය පැනවීමට සිදු වු බවයි.
එහෙත් ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙන අතර එහිදී හදිසි නීතිය අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හදිසි නීතිය දිගටම තියන්නේ නෑ
Kumara Saturday, 06 August 2022 12:04 PM
ඔය නීති රටේ මිනිස්සුන්ට අදාළ නැහැ. කවුරුත් ජනපති කියලා ඔයාව පිළිගන්නේ නෑ.
ganegoda Saturday, 06 August 2022 01:12 PM
අපි බලමුකෝ කාටද හදිසි වෙන්නේ කියලා..!
kamal Saturday, 06 August 2022 02:06 PM
ජන වරමක් නැති ජනාධිපතිත් වැඩිකල් ඉන්නේ නැහැ...!
BamunuarachchiSaturday, 06 August 2022 07:10 PM
එළුවාගේ අඩේ වැටෙයි කියලා පස්සෙන් ගිය නරියා ගැන කියන අප්තොප්දෙශය දැන් වෙනස් කරන්න වෙනවා. රනිල්ගේ ජනාධිපතිකම හැලෙයි කියලා බලා ඉන්න කමල් වගේ කියලා.
Bamunuarachchi Saturday, 06 August 2022 06:56 PM
හදිස්සි නීතිය තිබ්බත් සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයකුත් නැහැ.
Ajith Saturday, 06 August 2022 07:19 PM
බහුතරයක් ජනතවගේ දේශපාලන දැනුම ඉතා පටු නිසා ආත්මාර්ථකාමී බල දේශපාලන පොරොන්දු වලට නතුව ඡන්දය ප්‍රකාශ කරන නිසා රට පාලනය කලයුත්තේ සුළුතරයක් කැමති පාලකයෙකු බව නොදුරු අනාගතයේදී කාට කාටත් පැහැදිළිවේවි.