(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණුහදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය වැඩි ඡන්ද 57 කින් පාර්ලිමේන්තුවේදී අද (27) පස්වරුවේ සම්මතවිය.
නිවේදනයට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේඡන්ද 63 ක් පමණි.
හදිසි නීතිය පැනවීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හදිසි නීතිය සම්මත වෙයි
siri Wednesday, 27 July 2022 06:51 PM
කාටද මේ එන්න හදන්නේ?
fairoos Wednesday, 27 July 2022 07:55 PM
69 ලක්ෂය ඉවරයි. ඉතුරුවෙලා තියෙන්නේ 2/3 විතරයි. අරගලයට ජයවේවා..!
SanthuThursday, 28 July 2022 12:30 AM
ඔය කිව්වට ලක් 69 දෙයි ආයෙත්
BamunuarachchiThursday, 28 July 2022 06:43 AM
කෝ මේ ආණ්ඩු පිහිටුවන්න හදන ජෙප්පෝ? රජය ගෙනෙන හැම පනතක්ම සම්මත වෙනවා. ජෙප්පෝ එලවන්න කියන පනතක් ගෙනාවොත් එකත් වැඩි චන්ද 75 විතර සම්මත් වෙනවා. අන්න එයාගේ මව්බිම රැකගන්න ගිය අරගල හමබයෙක් බෙල්ලෙන් අල්ලා එලියට ගෙනල්ල 5 එනිදා වේනම් රිමාන්ඩ් කරනවා. අරගලයට ජය වේවා.
Rohana Wednesday, 27 July 2022 08:25 PM
මහජන ඡන්දයෙන් නොව ව්‍යවස්ථා හරඹයකින් ජනාධිපතිකම ලබා ගත් කෙනෙකුගේ උපදෙස් අනුව කල් ඉකුත්වූඡන්දවලින් හදිසි නීතිය සම්මත කරගෙන ජනතාව මර්ධනය කිරීමට සැරසෙයි.
siril Wednesday, 27 July 2022 08:55 PM
හදිසි නීතිය, ව්‍යවස්ථාව 2/3, 69 ලක්ෂය... මේවා ජනතා යහපතටද? පෝලිම්වල කී දෙනෙක් මැරුණද? ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දවසේ එකවේලක් පිරිමසා ගන්නේ අමාරුවෙන්.. මේවාගැන කතාකරලා වැඩක් නැහැ...
Demuni Uduwara Thursday, 28 July 2022 04:24 AM
රනිල් අරගලකරුවන්ට බයයි...!
Bamunuarachchi Thursday, 28 July 2022 06:40 AM
කෝ මේ ආණ්ඩු පිහිටුවන්න හදන ජෙප්පෝ? හලෝ ජෙප්පෝ එලවන්න කියන පනතක් ගෙනාවොත් එකත් වැඩි චන්ද 75 විතර සම්මත් වෙනවා
Bamunu Thursday, 28 July 2022 10:23 AM
පක්ෂව ඡන්දයදීපු අයගේ නම් ටික අපි දැක්කා.