IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


හදි හූනියම් කරනවැයි සීෂෙල්ස් විපක්ෂ නායකයාට චෝදනා

හදි හූනියම් සහ අනවින කොඩිවින කරනවා යැයි සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී ඇත.

විපක්ෂ නායක පැට්‍රික් හර්මයිනී එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසන්නේ දේශපාලන ප්‍රතිවාදීන් තමන්ට මඩ ගැසීමට උත්සාහ ගන්නා බවය.

2025 වසරේ පැවැත්වීම නියමිත සීෂෙල්ස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ද පැට්‍රික් හර්මයිනී සූදානමින් සිටී. පැට්‍රික් හර්මයිනී නියෝජනය කරන්නේ එක්සත් ෂීසෙල්ස් පක්ෂයයි.

(බීබීසී)



අදහස් (4)

හදි හූනියම් කරනවැයි සීෂෙල්ස් විපක්ෂ නායකයාට චෝදනා

Anonymous Wednesday, 04 October 2023 08:01 AM

මන්තර ගුරුකම් වලට පිටරට වලදි කියන්නේ Black Magic කියලා.

:       0       8

අරවින්ද මොනරවිල Wednesday, 04 October 2023 08:45 AM

ලංකාවේ රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා ප්‍රේමදාසලා වගේ එකෙක්.

:       4       2

කිරිපුතා Wednesday, 04 October 2023 09:31 AM

අපේ කට්ටියගෙන් ඇහුවනම් වඳින්න ඕන දේවාල ගැන කියලා දෙයි. ආහෝ ! මේ මිනිසුන් ඉන්නෙ මොන ලෝකෙද ?

:       2       5

sam Wednesday, 04 October 2023 11:50 AM

මයිනලා ,ගොන්ටලා ,කපුටලා ,සාලයා ,පොඩි මයිනලා වගේ එකෙක්

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රේගුවේ තවත් බහලුම 1000 ක් හිරවෙලා
2025 ජනවාරි මස 16 2 0

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත ආර්.සී.ටී. රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද දැකගත හැක


යතුරුපැදි කෑලි කර විකුණු 4ක් මාට්ටු
2025 ජනවාරි මස 16 1 0

බුලත්සිංහල, මීගහවත්ත සහ හොරණ පොලිස් බල ප්‍රදේශවලදී සොරකම් කරන ලද යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්ද සමග සැකකරුව



’’ලංකාවේ ආයෝජනයට එන්න’’
2025 ජනවාරි මස 16 258 0

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට අද (16) ආ


සොරකමේ ගිය උපාධිධාරි ගුරුවරයා අත්අඩංගුවට
2025 ජනවාරි මස 16 489 0

දිවයිනේ ප්‍රදේශ රැසක විහාරස්ථාන හා කුලුපග වී එහි ස්වාමීන් වහන්සේලා නොමැති අවස්ථාවලදී ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් දේශ


චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි
2025 ජනවාරි මස 16 538 0

ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 278 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 568 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 315 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site