IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හදා දින 12යි පොල් පර්යේෂණාගාරය ගිලා බැහැලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ලුණුවිල පොල් පර්යේෂණාගාරයට අයත් පල්ලම පිහිටි ජාන සම්පත් මධ්‍යස්ථාන භුමියේ ලක්ෂ 50 ක වියදමින් ඉදිකරන රසායනාගාර ගොඩනැගිල්ල ඉදි කිරීම් කර දින 12 ක් යාමටත් පෙර බිත්ති ගිලා බැස  පුපුරා යමින් ඇති බව සේවකයන් හා ප්‍රදේශවාසින් චෝදනා කරති.

වෙන්නප්පුව වයික්කාල පිහිටි පුද්ගලික කොන්ත්‍රාත් සමාගමක් හරහා මෙම රසායනාගාරය ඉදි කිරීම් සිදු කරනු ලබයි.

මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා අත්තිවාරම් කැපිම සැප්තැම්බර් 23 දින වන අතර 24 දින අත්තිවාරම් දැමිම සිදුව ඇතැති තතු දත්තේ පවසති.

බිත්ති බැදිම ඊට දින දෙකකට පසු එනම් 25 දින උදෑසන සිට ආරම්භ වි ඇත.

ඔක්තෝම්බර් 5 දින අද හැළුණු මහ වර්ෂාවත් සමග එහි අත්තිවාරම් ගිලා බැස බිත්ති පුපුරා ගොස් ඇතැයි දැනගන්න ඇත.

ශ්‍රී ලංකාවේ පොල් වගාව නන්වා ලිමේ අරමුණින් සුවිශේෂ කාර්ය භාරයක සිදුකරන ස්ථානයක ඒ වෙනුවෙන් ඉදිකරන රසායනාගාර ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් ඉදි නොවේ නම් ඒ සදහා වගකිව යුත්තේ කවුදැයි සේවකයන් හා ප්‍රදේශවාසින් ප්‍රශ්ණ කරති.

මේ පිළිබදව ලුණුවිල පොල් පර්යේෂණායතනයේ සභාපති ආචාර්ය සනාතනී රණසිංහ මහත්මියගෙන් කළ විමසිමේදි ඇය මෙසේ පැවැසුවාය.

“ මේ වන විට මෙම ගොඩනැගිල්ලේ ස්ථාන දෙකක ප්‍රශ්නයක් මතුවි තිබේන බව දැන ගන්න ලැබුණා .එය කොන්ත්‍රාත්කරුට දන්වා අදාල කොටස පමනක් කඩා දමා නැවත ඉදි කරන්න කියලා දැනුවත් කලා යැයි ඇය පවසයි.

නමුත් නම් හෙළි කිරීමට අකමැති පොල් පර්යේෂණායතනයේ නිළධාරියෙක් පවසා සිටියේ ගොඩනැගිල්ල පුරාම පිපිරීම් 20 කට අධික ප්‍රමාණයක් පවතන බවයි.



අදහස් (8)

හදා දින 12යි පොල් පර්යේෂණාගාරය ගිලා බැහැලා

sam Wednesday, 13 October 2021 10:34 AM

අනිවාර්යෙන්ම කොන්ත්‍රාත් එකෙන් 40% දේශපාලුවෝයි අනිත් අයයි බෙදාගන්න ඇති. මේවා මිනිස්සුන්ගේ බදු වලින් ගසාගෙන කන සල්ලි.

:       1       24

RaveendraWednesday, 13 October 2021 10:56 AM

සහතික ඇත්ත... "කොන්ත්‍රාත්කාරයා දේශපාලුවාගේ " ලගම කෙනකු විය යුතුමය. මහජන මුදල් හොරාකන එකෙකුවත් යහතින් ජිවත් වුනේ නැති බව නම් අතීතය හොදින් කියාදී ඇත.

:       1       20

69lakshayaWednesday, 13 October 2021 11:35 AM

අපි මේ වගේ අයටම තමයි ආයෙත් ඡන්දෙ දෙන්න කැමැති...

:       1       15

කරුණාජීව Wednesday, 13 October 2021 02:24 PM

ජනෙල්, උළුවහු උඩ මට්ටමෙන් වටේටම යන ලින්ටල් එක.., දොර, ජනෙල් එන තැනට විතරයි දාලා තියෙන්නේ.. මෙහි ඇස්තමේන්තු මුදල කීයද?

:       0       2

Rocky Wednesday, 13 October 2021 02:59 PM

පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිනිය නොදැනුවත්ව මෙබඳු දූෂණයක් සිදුවෙන්න බැහැ. කොන්ත්‍රාත් කරුවා සහ ඔහුගේ සම්බන්ධකම් සොයාබැලිය යුතුයි...!!!

:       0       2

Lalith M Wednesday, 13 October 2021 05:43 PM

ජරාව කාලා වග පේනවා...

:       0       0

SapienThursday, 14 October 2021 06:27 PM

මේක නම් CRI එකේ ඉන්න කෙනෙක්ම දාපු කමෙන්ට් එකක්...

:       0       0

ගමේ එකාලා Wednesday, 13 October 2021 04:05 PM

අපේ රටේ මොකක්ද හරියටම කෙරුවේ ,වැඩිපුරම ගිලපුවා, අන්තිමට ගිලා බැහැලා ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 235 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 95 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 533 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 98 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 226 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2162 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site