IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හෘද සාක්ෂියේ දස දෙනාත් ඩලස්ට

(අජන්ත කුමාර අගලකඩ)

නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා හෙට දින පැවැත්වෙන ඡන්දයේදී පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ හෘද සක්ෂියේ දසදෙනාගේ කණ්ඩායම ද තීරණය කර ඇත. 

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නීතිඥ උදයන කිරිඳිගොඩ,  නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල,කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල, රත්නපුර දිස්ත්‍රික මන්ත්‍රී අකිල එල්ලාවල ඇතුළු මන්ත්‍රිවරුන් දසදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිපියකින් ඒ බව තහවුරු කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ



අදහස් (6)

හෘද සාක්ෂියේ දස දෙනාත් ඩලස්ට

chandima Wednesday, 20 July 2022 12:25 AM

මෙහෙම අහින්ඩාස්ලගෙ චන්ද අරන් ජනාධිපති උනාම ඒ් හැමෝම කියන කියන පදේට නටන්න වෙනව. අන්තිමෙ ඒක එක්කෙනා හැලිල තමුන්ට තනි වෙන්න වෙනව. අවසාන ප්‍රතිපලේ අද තිබෙන ආර්තිකෙත් එක්කල ආයෙත් අර ගෝට වගේ පලා යන්න වෙනව. කරන්නෙ මොකක්ඩ කියල දන්නෙ නැතුව ජනාදිපතිකම් ගන්න නම් එපා. මෙ වෙලාවෙ අපට ඕන පාර දන්න කප්පිත්තෙක් මිසක් පාර අහ අහ යන කප්පිත්තෙක් නෙමෙයි.

:       0       0

siri Wednesday, 20 July 2022 01:21 AM

මේ ලයිස්තුවේ ඉන්න සමහරු ගැන ඇහුවෙත් අදයි. මේක නිකන් කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ රනිල් පරාජය කිරීමේ සටනක් මිස සුදුස්සා තෝරා ගැනීමේ සටනක් නෙවේ වගෙයි දැන්නම් පෙනෙන්නේ.

:       0       0

Kule Wednesday, 20 July 2022 02:00 AM

ඇමැතිකම් බලාගෙන එන අයත් ඉන්නවා.

:       0       0

චින්තක Wednesday, 20 July 2022 07:27 AM

ඇත්තටම මොවුන්ට හෘදයක් නැහැ කියලා මෙම තීරණය අනුව පේනවා. නැත්නම් කිසිම සුදුසුකමක් නැති කිසිම වැඩක් හරියට නොකළ ඩලස්ට කැමැත්ත දෙයිද? මොවුන්ටත් වටින්නේ රටට වඩා පක්ෂය... මේ (225) ඔක්කොම හොරු මල්ලි.., කොහොමින් කොහොම හරි 2024 දී බලයේ සිටින අයත් අද බලය ගන්න බලාසිටින අයත් ඒ කාලය වනවිට ගෝඨාභය වගේ ජනතාවට එපාවෙනවා.. අනුරට ජනාධිපති තනතුර ලැබෙනවා. එහෙම වෙන්නේ මෙහෙම මෝඩ තීරණ නිසා...!

:       0       0

sharm warn Wednesday, 20 July 2022 09:31 AM

රනිල් ආවත්, ඩලස් ආවත් අන්තිමේ ජය ලැබෙන්නේ රාජපක්ෂ හොරුන්ට.. ඔය දෙන්නම දෙපැත්තෙන් ඇවිත් සේවය කරන්නේ මැදමුලනේ හොරුන්ට. ඒක තේරෙන්නේ නැතිනම් මේ රටේ ඉන්නේ හරක්ම තමයි.

:       0       0

sharm warn Wednesday, 20 July 2022 10:05 AM

අනේ මුන්ගෙ අහවල් හර්ද සාක්ශිය.. එහෙම එකක් තිබුන නම් මෙලහකට දිවි නහගෙන.. කරල තියෙන අමන පර වැඩ වල හැටියට..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 613 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 554 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 40 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2844 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 700 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1412 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1732 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site