IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හින්දු බැතිමත්හු තෛපොන්ගල් සමරති

 

(ශාන්ත රත්නායක - කොච්චිකඩේ සිවම්  කෝවිලේ සැමරුම )

 

(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලෙයාර් කෝවිලේ තෛපොංගල් සැමරුම)

 

(රොමේෂ් මධුෂංඛ - උතුරේ තෛපොංගල් සැමරුම්)

 

(රංජිත් රාජපක්ෂ - වතුකරේ තෛපොංගල් සැමරුම්)

( සිරංගිකා ලොකුකරවිට - ගාල්ලේ පැරණි මුත්තුඅම්මාන් කෝවිලේ සහ වලහන්දූව ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ සැමරුම් )

 

(මොහොමඩ් ආසික් - මහනුවර ශ්‍රී සෙල්ව විනාලර් කෝවිලේ සැමරුම්)

 

සරුසාර   අස්වැන්නක්  ලබාගැනීම  නිමිත්තෙන්  හින්දු භක්තිකයින් සූර්යදෙවියන් නමදිමින් මහත් භක්තියෙන් සමරනු ලබන තෛපොන්ගල් උත්සවය අදට යෙදී ඇත.

ලංකාව පුරා හින්දු බැතිමතුන්  ආගමික වතාවත්හි නියැලෙමින් අද (15) තෛපොන්ගල් උත්සවය සැමරූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.       

(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, රොමේෂ් මධුෂංඛ, රංජිත් රාජපක්ෂ, සිරංගිකා ලොකුකරවිට, මොහොමඩ් ආසික් සහ ශාන්ත රත්නායක)

 

(36698)

 



අදහස් (0)

හින්දු බැතිමත්හු තෛපොන්ගල් සමරති

ඔබේ අදහස් එවන්න

දියත

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 178 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 167 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 691 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 811 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 487 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 401 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site