(සජීවා කෝට්ටගොඩ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
උදාගම පොදු සුසාන භූමියේ මිහිදන් කළ කාන්තාවකගේ සිරුරක හිස ගොඩගෙන ඡායාරූප ගතකර සමජ මාධ්‍ය ජාලාවලට මුදා හළ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි.
පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පිළිවෙලින් 18 ,19, 20 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් උදාගම , මහව පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.
මැණික්හින්න ප්‍රදේශයේ පුද්ගලයකුගේ අවශ්‍යතාවය සඳහා ගුරුකමකට මිනී ඔළුවක් ඉල්ලා ඇති අතර ඒ අනුව මිනී ඔළුව ගලවා ගත් බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ.
ගොඩගත් මිණී ඔලුව නැවතත්වල තුළට දැමූ බවද පවසා ඇතැයි පරීක්ෂක පවත්වන පොලීසිය කියයි.
මීට මාස තුනකට පමණ පෙර මිය ගිය වයස අවුරුදු 105ක පමණ කාන්තාවකගේ සිරුරේ හිස මෙසේ ගොඩ ගොඩගෙන තිබේ.
මිනී වළෙන් ගොඩගත් හිස සමග සැකකරුවන් ඡායාරූප ගෙන එම ඡායාරූප සමජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු කරගෙන ඇති බවත් එම ඡායාරූප අනුව නිවැසියන්ට ලැබුණු තොරතුරක් මත සොයා බැලීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ඥාතීන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හූනියමක් කරන්න 105 මවගේ ඔළුව ගලවලා
beau Monday, 13 March 2023 04:21 PM
මේ අයවත් මිනීවල ඇතුළට දමා වළලන්න ඕනේ...