IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


හැඳුනුම්පත් එක්දින සේවාව අදට නවතී

(ජයන්ත සමරකෝන්)

පරිගණක පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් අද (5) දවස තුළ ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (4) හටගත් මෙම දෝෂය යථා තත්වයට පත්කර ගැනීමට නොහැකිවූ බැවින් අද (5) දිනය තුළ එක් දින සේවා හැඳුනුම්පත් ඉල්ලුම්පත් බාර නොගන්නා බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

එසේ වුවද සාමාන්‍ය සේවා ක්‍රියාත්මක බැවින් එම සේවාවට අදාළව ඉල්ලුම්පත් බාරදිය හැකි බවද ඒ මහතා කීය.



අදහස් (3)

හැඳුනුම්පත් එක්දින සේවාව අදට නවතී

ගල්කටස් Friday, 05 July 2019 04:51 AM

පිස්සො රජ කරනකොට ඔවුන්ගේ පැටව් බඩ පිනුම් ගහනවා. කාලකණ්ණි දන්නේ අහිංසකයන් මරන්න විතරයි. අර රතුපස්වලට කෑ ගහපු උන් කෝ? මහින්ද වෙඩි තිබ්බා වගේ බුරපු අය මෙව්වට මොනවද දන්නේ නැහැ කියන්නේ...

:       0       45

PA - RA Friday, 05 July 2019 04:57 AM

ලංකාවේ හැමතැනම ලෙඩ්ඩු. ඕක සාමාන්‍ය දෙයක්. බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක්ලුනේ

:       0       1

anula Friday, 05 July 2019 06:11 AM

මෙයට සෑම පුරවැසියෙකුගේම ඇඟිලි සලකුණ ඇතුව හදනවනම් අන්තවාදින්ටත් හොර හඳුනුම්පත් හදන්න බැරිවෙවී. මැදපෙරදිග රටවල් එහෙම තමයි හදන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 108 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 56 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 265 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 582 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 428 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 480 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2099 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site