IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප

(කේ බුද්ධික කුමාරසිරි)

කොළඹට නුදුරු සරසවියක සිසු සිසුන් පිරිසක් හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැත්වූ සාදයක් අතරතුරදී ඇතිවූ බහින්බස් වීමක් දුර දිග ගොස් ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියක ඇතුළු දොළොස් දෙනා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් තිස් දහස බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

සරසවියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් සහ ආදි සිසුන් පිරිසක්  මෙම සාදය පවත්වා ඇති අතර එහිදී සිසුන් දෙපිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් සමථයකට පත් කිරීමට ගිය හෝටල් සේවකයන් කිහිප දෙනෙට ද එම සරසවි සිසුන් පහරදී ඇතැයිද පොලිසිය මෙහිදී අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලදී.

ගැටුම අතරතුරදී සරසවි සිසුවකු පැදවූ වෑන් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ එම හෝටල් සේවකයෙ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත බවත් ගැටුමෙන් හෝටලයේ තිබූ දේපළ රැසකට හානි සිදුවී ඇති බවත් මෙහිදී කරුණු අනාවරණය විය.

අදාළ හෝටලය තුළ දෙපිරිසක් ගුටිබැට හුවමාරුවක නිරත වන බවට පොලිස් හදිසියේ ඇමතුම් මංකයට අද තොරතුරක් මත හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන සිද්ධිය සමතයකට පත්කර ඇත.

මෙලෙස ඇප මත මුදාහන ලද්දේ පිළියන්දල රාගම මැදවච්චිය මැදිරිගිරිය මාතර කැකුණවෙල කොස්ගම ආදී ප්‍රදේශවල පදිංචි සෞරසවි සිසුන් දොළොස් දෙනෙකි.



අදහස් (3)

හෝමාගම හෝටලයක් යුද පිටියක් කළ සරසවි සිසුන්ට ඇප

Lal Thursday, 02 May 2024 09:31 PM

මොන විශ්ව විද්‍යාලයට ගියත් ගොඩය, ගොඩයම තමා .... මුලින්ම ආකල්ප වෙනස් වෙලා ඉන්න ඕනෑ..

:       0       11

B Amarasinghe Friday, 03 May 2024 03:44 AM

සරවියේ නම කියන්නෙ නැත්තෙ පුද්ගලික සරසවියක් වෙන්න ඇති

:       0       12

Harithage Friday, 03 May 2024 05:26 AM

කොළඹට නුදුරු කියනවා හෝමාගම ප්‍රදේශයේ හෝටලයක් කියනවා තුවාල කරුවන් හෝමාගම රෝහලට ගෙනාවා කියනවා විශ්ව විද්‍යාලයේ නම කියන්නෙ නැහැ රටේ පමණක් නොවෙයි ලෝකයේ ජනතාව විශ්ව විද්‍යාලයේ නම දන්නවා එහෙම නම් විශ්ව විද්‍යාලයේ නම හංගන්නෙ මොකටද

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 645 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 687 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 791 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2493 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 494 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site