IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


හමුදාව - පොලිසිය යෙදවුවහොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් වෙයි

(යොහාන් භාසුර)

රෝහල් තුළට හමුදාව හෝ පොලිසිය යොදවලා වැඩවර්ජනය මර්ධනය කිරීමට උත්සහ කළ හොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් බවට අනිවාර්යෙන්ම පත්වන බවත් අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් වැඩවර්ජනය දිගු නොකරන්නැයි රජයට කියන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (14) පස්වරුවේ පැවසීය.

වැඩවර්ජනයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත වර්ජනයේ ආයුකාලය තීරණය වන බව ද ඒ මහතා කීය.

සියලු සෞඛ්‍ය සහයක සේවා හෙට පෙරවරු 6.30 වර්ජනය ආරම්භ කරන බව කී කුමුදේශ් මහතා පෙරවරු 8.00 සිට සියළුම සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනයට එකතු වීමට නියමිත බව ද සඳහන් කළේය. 



අදහස් (20)

හමුදාව - පොලිසිය යෙදවුවහොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් වෙයි

මනරන්ජන​ Tuesday, 14 March 2023 06:14 PM

පැණි බේරෙන්න නෙලුවා නම්.., වහපු ඉස්පිරිතාල ඇර ගන්න වෙනවා, මුන්ට​..

:       25       68

Prabath Tuesday, 14 March 2023 06:20 PM

ඉතින් කරන්න, රට කන හැත්ත.

:       18       61

lalhasantha herath Tuesday, 14 March 2023 06:22 PM

අනේ පිස්සු කෙලින්නේ නැතුව වැඩිවුන බදු ගෙවලා මේ පුංචි දුපත දියුණු වෙන්න වැඩ කරන්න.

:       19       60

senaTuesday, 14 March 2023 07:17 PM

බදු මුදල් දුන්නත් ඕකුන් හොරා කනවා .හොරු කොහෙද රටක් හැදුවේ .අපිට බදු ගහනවා ඇරෙනකොට මේ හොරු ටික තමන්ගේ වරප්‍රසාධ අඩු කර ගත්තද ?

:       2       0

Rohana Tuesday, 14 March 2023 06:29 PM

වෘත්තීය අරගලයට ජයවේවා !

:       69       22

BamunuarachchiWednesday, 15 March 2023 07:06 AM

රජයට බදු ගෙවලා කීදෙනෙක් දොස්තරලා වෙනවාද?

:       1       6

fairoos Tuesday, 14 March 2023 07:13 PM

අනිවාර්යයෙන්ම මේ කාලකණ්ණි ආණ්ඩුව පන්නන්නම ඕනෑ.. රනිල් රාජපක්ෂලා එකතුවෙලා රට තවත් කන්නේ නැතිව තොලොංචි වෙලාම පලයල්ලා..

:       1       0

Bamunuarachchi Wednesday, 15 March 2023 03:02 PM

සියල්ලටම පළමුව කාලකන්නි හම්බ සෙට්එක රටින් තොලොංචි කර දමන්න.

:       0       1

ravin Tuesday, 14 March 2023 07:15 PM

කනත්තවල් වල වැඩ කරන්නත් මේ දිනවල මිනිස්සුන්ට පන මදි

:       0       1

Sawa Tuesday, 14 March 2023 07:21 PM

ජනතා මුදලින් ඉගෙනෙගෙන චනල් කර දිනකට දසදහස් ගණන් උපයන ජනතාවට ණයගැති මුන් සොච්චමක් ගෙවන්න ලෝබයි. චැනල් රජයේ වැටුප් ලබන අයට තහනම් කලයුතුය.

:       0       2

යෝගා Tuesday, 14 March 2023 07:46 PM

අනේ අඛන්ඩ වර්ජනයක් කරන්න. එතකොට සෑහෙන පිරිසක් රස්සාවලින් දොට්ට දාන්න අවස්ථාවක් ලැබෙනවා

:       0       3

SUNIL MILANO Tuesday, 14 March 2023 07:55 PM

රට විනාශ කරන පාහරයෝ .මේ සක්කිලියන්ට දෙන්න ඕන 88,889 කාලේ දුන්න දඬුවම්

:       0       3

ranja Tuesday, 14 March 2023 08:25 PM

මෙයා කොරෝනා සමයේ දරුණු බිල්ලන් හැමදාම මවලා රට මාස ගාණක් වහන්න බලපෑම් කරපු කෙනෙක්... ඒ පරිප්පු තමයි අපි මේ දැන් කන්නේ...!

:       0       0

Kanchana Tuesday, 14 March 2023 09:03 PM

මෙයාලාගේ වැටුපෙන් අඩු වෙන නිසා මිසක් රටට ආදරේට කරන වර්ජනයක් නෙමේ. ප්‍රේමදාස ගෙ කාලේ වගේ රිදෙන්න දුන්නා නම් හරි. යූනියන් එක්ක මේ රට ඉස්සරහට යන්නේ නෑ. 100000/- වැටුප් නොලැබෙන අය බහුතරයක් රටේ ඉන්නවා.

:       0       1

මහසෙන් Tuesday, 14 March 2023 09:27 PM

කොව්ඩ් වසංගත සමයෙත් මෙයා මේ ලෙසම සද්ද දැම්මා.එදත් මෙයාගේ කට වහන්න කෙනෙක් නෑ.අදත් නෑ

:       0       1

Rata Perata Tuesday, 14 March 2023 09:37 PM

වෘර්තියක අයිතිවාසිකම් ගැන මේ වගේ කතා කරන්න වෙලා තියෙන්නේ අමන,අකාර්යක්ෂම දේශපාලුවෝ නිසයි .අවුරුදු 75 කින් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට නම් කරපු කාලකන්නි ටිකක් අපිට ඉන්නේ

:       4       0

88/89 kolla Tuesday, 14 March 2023 09:42 PM

ජනාධිපතිතුමනි, ඔබ මේ බූතයන්ට සලකන්නට අකමැති නම්, දිවංගත ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා අමතන්න.1 සිට දොස්තර් වෙනකම්ම අහින්සකයන් ගෙබදු මුදලෙන් ඉගනගෙන​, පර හැත්ත පුද්ගලික channel වලින් අහින්සක මිනිස්සු මරාගෙන කාල​, දැන් එනව රිදෙනව කියන්න.මුන්ට ගහන්න ඕන අසූචි

:       0       5

Bamunuarachchi. Wednesday, 15 March 2023 07:04 AM

වර්ජන කරන්නේ රටට බදු ගෙවන්න බැහැ කියලා. එතකොට රජයට බදු ගෙවලා දොස්ත්රලා කරපු අපිට ඒ හිලව්වට වැඩ ගන්න අයිතියක් නැද්ද? ජනතාව බදු නොගේව්වා නිදහස් අද්‍යාපනය කීදෙනෙක් දොස්තරලා වෙනවාද?

:       0       8

Iayalath Wednesday, 15 March 2023 07:48 AM

මොන වැඩද මේ.

:       0       3

ruwan Wednesday, 15 March 2023 09:03 AM

ඕගොල්ලෝ නෙවෙයි හරිනම් වර්ජනය කරන්න ඕනි පුද්ගලික අංශයේ මිනිස්සු.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 18ක මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 65 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2003 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 2057 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 5111 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3139 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 418 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 264 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1703 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site